(රොමේෂ් මධුෂංඛ)
මුලතිව් ගුරුකන්ද රජමහා විහාරයේ විහාරාධිපති පූජ්‍ය කොළඹ මේධාලංකාරකිත්ති හිමියෝ හදීසි රෝගී තත්වයක් හේතුවෙන් ඊයේ (20) රාත්‍රියේ අපවත් වූහ.
විහාරාධිපති හිමියන් පසුගිය මාස කිහිපය තුළදීම රෝගී තත්වයන් හේතුවෙන් ප්‍රතිකාර ලබමින් සිට ඇති අතර ඊයේ (20) රාත්‍රියේ මහරගම අපේක්ෂා රෝහලේදී අපවත් වී ඇත.
පූජ්‍ය කොළඹ මේධාලංකාරකිත්ති හිමියන්ගේ දේහය අද (21) දිනයේදී හා හෙට දිනයේදී (22) මුලතිව් ගුරුකන්ද රජමහා විහාර භූමියට රැගෙන යාමට කටයුතු යොදා ඇති අතර 23 වැනි සඳුදා පස්වරු 2ට මුලතිව් ගුරුකන්ද රජමහා විහාරස්ථාන භූමියේ අවසන් කටයුතු සිදු කිරීමට සියලු කටයුතු යොදා ඇති බවට ගුරුකන්ද විහාරස්ථාන දායක සභාව කියා සිටී.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
මුලතිව් ගුරුකන්ද මහා විහාරයේ විහාරාධිපති හිමියෝ අපවත් වෙති
Ruhunu Saturday, 21 September 2019 09:49 AM
හිමියනි, ඔබ වහන්සේට නිවන් සැප ලැබේවා..!!!
sudath Saturday, 21 September 2019 10:00 AM
මුලතිව් ගුරුකන්ද විහාරයට හා අවට ජනතාවට නායකත්වය දුන් ඔබවහන්සේට සඟමොක් සුව පතමු.
Amila Saturday, 21 September 2019 10:19 AM
ඔබ වහන්සේට නිවන් සුව ලැබේවා...!!!
sam Saturday, 21 September 2019 10:59 AM
ඔබ වහන්සේට නිවන් සුව අත්වේවා..!!!
මුණසිංහ Saturday, 21 September 2019 11:41 AM
කියා නිම කළ නොහැකි පාඩුවක්. නිවන් සුව ලැබේවා...!!! පන්සලට අලුත් හිමි නමක් වඩිත්වා...
Raveendra Saturday, 21 September 2019 11:44 AM
ඔබ වහන්සේට නිවන් සුව අත්වේවා !!!
Hemal Saturday, 21 September 2019 12:08 PM
හිමියනි, ඔබ වහන්සේට නිවන් සැප ලැබේවා..!!!
sanath ithaaliya Saturday, 21 September 2019 04:26 PM
ඔබ වහන්සේට නිවන් සුව අත්වේවා !!!
Chanak los angeles Saturday, 21 September 2019 04:44 PM
අපේ පෙර විසු ගරුතර භික්ෂුන් බොහෝමයක් අපවත් වුයේ අවුරුදු 90 100 ආයුෂ විඳ නිරෝගී සුවයෙනි. ඒ බුදුන් වදාළ උතුම් විකාල බෝජනය පිළිපැදීමෙනි. අද මේ එක එක සේනා ,බලකා කියන සංවිධාන පිහිටුවාගෙන ඔවුන් විසින් භික්ෂු සමාජය උඩු යටිකුරු කර භික්ෂුන්ට බුදුන් වදාළ විනය මාර්ගයේ ගමන් කිරීම වලකා මඩ ගොහොරු දේශපාලනයට භික්ෂුන්ව හරවාගෙන . මේ ක්‍රියාවන් වහා නැවතිය යුතුයි. නැතිනම් අපේ සංඝ සමාජය පිරිහෙනවා.ගරුතර නායක හිමිට මගේ ශෝකය.
chinthaka Saturday, 21 September 2019 06:46 PM
මුලතිව් ප්‍රදේශයේ බෞද්ධ පුනරුදය වෙනුවෙන්ම ජීවිතය කැප කළ ඔබවහන්සේ අන්‍යන්ටද ආදර්ශයකි. නිවන් සුව ලැබේවා!
priya Saturday, 21 September 2019 06:48 PM
නිවන් සුව ලැබේවා !
ranjith Saturday, 21 September 2019 11:18 PM
ඔබ වහන්සේට නිවන් සැප ලැබේවා.
මුණසිංහ Sunday, 22 September 2019 01:55 AM
නිවන් සුව පතපු ප්‍රතිචාර වලට ඩිස්ලයික් දාපු අය සම්බන්ධ ගැටලුවක් තියෙනවා. ඔවුන්ට ජාතියක් ජන්මයක් තියෙනව ද කියලා. අපි ඕනෑම අයෙකුට ඉත සිතින් කරන ප්‍රාර්ථනාවක් ඒක. ඒකට විරුද්ධයි කියන්නේ ආගමික ද්‍රෝහීන් කියන එකයි !
Prabha Sunday, 22 September 2019 10:38 AM
අකුරු ලියන්න කියවන්න පුලුවන් උනාට තේරුම් ගන්න ශක්තිය නැති කොට්ඨාශටකුත් ඉන්නවා.
Ruhunu Sunday, 22 September 2019 05:23 AM
අපි එන්නද?