IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


මානව හිමිකම් කවුන්සිලයේ සැසියට ජනපති නියෝජිතයෝ තිදෙනෙක්


(අජන්ත කුමාර අගලකඩ)
 
ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී සාකච්ඡා කිරීමට නියමිත  22 සහ 23 සැසිවාරයට තමාගේ නියෝජිතයන් තිදෙනෙකු සහභාගී කරවන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද(06) ප්‍රකාශ කළේය.
 
ඒ අනුව ජනාධිපතිවරයාගේ විශේෂ නියෝජිතයන් ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ආචාර්ය සරත් අමුණුගම, මහින්ද සමරසිංහ සහ උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේෂ් රාඝවන් සහ මහත්වරුන් ඊට සහභාගී වන බවද ජනාධිපතිවරයා කොටුව ජනාධිපති මන්දිරයේ අද(06) උදෑසන පැවති පුවත්පත් කතුවරුන් හා මාධ්‍ය ආයතන ප්‍රධානීන්ගේ සාකච්ඡාවේදී පැවැසීය.
 
යුද්ධය අවසන් වී වසර 10ක් ගතව තිබෙන මොහොතේ පරණ දේවල් අවුස්සමින් තුවාලය පාරන්නට කටයුතු නොකර  අපේ ප්‍රශ්න අපට විසඳාගැනීමට ඉඩදෙන්නැයි එම නියෝජිතයන් එහිදී ඉල්ලීමක් කර ඇතැයි  ජනාධිපතිවරයා පැවසීය.



අදහස් (1)

මානව හිමිකම් කවුන්සිලයේ සැසියට ජනපති නියෝජිතයෝ තිදෙනෙක්

sirimal Wednesday, 06 March 2019 09:18 AM

නිවාඩුවක් ගත කරන්න නෙවේනේ? කලින් ඔය විධිහට යවපු එක්කෙනෙක් ගමන් බලපත්‍රයත් නැති කරගෙන අලි අමාරුවක වැටුනා කියලා පත්තරේ තිබුනා.

:       34       28

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 699 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 555 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 450 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site