
(සුජිත් හේවාජුලිගේ සහ අමිල සම්පත් ශ්‍රී)
රටේ තත්ත්වය ගැන මට වඩා හොඳින් ජනතාව දන්නවා යැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.
මැදපෙරදිග යුද්ධය හේතුවෙන් මෙරට අනාගතයට විශාල බලපෑමක් ඇතිවිය හැකි බවද හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේය.
ඔහු මෙසේ පැවසුවේ තිස්සමහරාම අකුරුගොඩ සිරිමංගල විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකරන ලද චෛත්‍ය රාජයාණන් වහන්සේගේ කොත් වහන්සේ නිරාවරණය කිරීමේ උත්සවයෙන් අනතුරුව මාධ්‍යවේදීන් කළ විමසුමකදීය.
තමාගේ කාලයේදී බුද්ධ ශාසනයට ඉහළම සැලකුම් දුන් බවද හිටපු ජනාධිපතිවරයා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කවුද මෙයාගෙන් මේවා අහන්නේ... ගිහිල්ලා ශ්‍රී ලංකාවට කෙළවපු එකාගෙන් මේවා අහව එක ජෝක් එකක්...
වෙනම නිකායකුත් හැදුවනේ බයි දරුවන්ට. V8 වගේ නමකුත් යෝජනා වුණා.
තමුන්ගේ කාලේ කරපු දේවල් ගැන අමුතුවෙන් කියන්ඩ දෙයක් නැහැ. බුද්ධ ශාසනයට කෙසේ වෙතත් කඩේ යන චීවරදාරියන්ට නම් හොන්දට සළකළා තියෙන බව නම් රටම දන්නවා...
ජනතාවගේ එක්කනෙක් (මගේ) දැනුම; 1. දූෂණය නැවති ඇත 2. රටට ආදරේ පාලකයෙක් පත් වී ඇත / මිනිසුන් ඒ ආකාරයෙන්ම ප්‍රතිචාර දක්වමින් රටට ආදරේ කිරීමට පෙලබෙමින් සිටියි 3. ආර්ථිකය හොද වේගන යමින් පවතී 4. යටිතල පහසුකම් දියුණු වෙමින් පවතී 5. හොර භික්ෂූන් සමාජයෙන් ප්‍රතික්ෂේප වෙමින් පවතී 6. මිනිසුන්ට විශ්වාසයක් ගොඩ නැගෙමින් පවතී අපේ අවාසනාවට මේවගේ හරක් ටිකදෙනෙක් රට මේ යන ගමනෙන් නැවත අගාදයට යාමට දත කමින් සිටි
හොදට දන්නා නිසා තමයි පැන්නුවේ...
යමුද ආයේ අල කීයද ,ළුණු කීයද කියලා පෙළපාලියක් . 2015 වේ පැරදිලා , රනිල් /මෛත්‍රීට රට කරගෙන යන්න දුන්නේම නැහැ කකුලේන් ඇද්දා. දැන් ආයේ පාරට බහින්න... නොදකින් බලය වෙනුවෙන් ඕනෙම කුහක කමක් කරන මනුස්සයෙක් රට බංකොලොත් කරලා දැන් එනවා පොර ටෝක් දෙන්න. පැත්තකට වෙලා ඉන්න... තමුන්ට අපි 2/3 දෙපාරක් දුන්නා... දැන් ඇති.
ආයෙත් අහලා...
රට බංකොලොත් වුණාට වැඩිය හොඳයි... ඒ නිසා ගෙදරට වෙලා ඉන්න, දුන්න ආතල් හොඳටම ඇති..!
ඔබතුමාගේ කාලයේදී බුද්ධ ශාසනයට ඉහළින්ම සැලකුවා කියන්නේ V8 දීපු එකද? නැතිනම් පින්පෙට්ටි සුද්ද කරපු එකද?