IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


මන්ත්‍රී ජේ.ශ්‍රී රංගා ඇතුළු 6 දෙනාට ඇප

අත්අඩංගුවට ගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.ශ්‍රී රංගා මහතා ඇතුළු 6 දෙනා ඇප මත මුදා හැරීමට වවුනියාව මහේස්ත්‍රාත් අද (18) නියෝග කළේය.

රිය අනතුරක් පිළිබඳව තොරතුරු වසන් කිරිම හා එම රිය අනතුර සිදුකළ සැකකරුට එරෙහිව නීතිය ක්‍රියාත්මක පලා යෑමට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් මොවුනට එරෙහිව චෝදනා ගොනු කර තිබිණි.

සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නීතිපති දප්පුල ද ලිවේරා මහතා විසින් පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ ස්ථානාධිපතිට නියම කර තිබිණි.

 



අදහස් (5)

මන්ත්‍රී ජේ.ශ්‍රී රංගා ඇතුළු 6 දෙනාට ඇප

Nuwan Friday, 18 October 2019 09:05 AM

පුදුම ඇප ක්‍රමයක් තියෙන්නේ දේශපාලනේට සම්බන්ද අයට?

:       1       150

krishantha Friday, 18 October 2019 09:06 AM

ලංකාවේ වෙච්ච ලොකුම ලොකු අපරාධ ටික පට පට ගාලා අල්ලනවා මේ දවස් ටිකේ .අපි මාර සන්තෝෂයෙන් ඉන්නේ ඒකට. අම්මපා...

:       0       62

sisira Friday, 18 October 2019 10:32 AM

නිතිය වල පල්ලට යනවා

:       0       43

chinthaka perera Friday, 18 October 2019 06:45 PM

මේක හරිම අසාධාරණයිනේ.. කොහොමද මේ අයට මෙහෙම ඇප ලැබෙන්නේ...? නිකම් මනුස්සයෙක් කළා නම් ඇතුලටම දාලා වහනවා.. පහුගිය කාලෙම මේ දේශපාලුවන් හිරේට දැම්ම ගමන් එක්කෝ අසනීප වෙනවා..!!! ඊට පස්සේ බන්ධනාගාර ඉස්පිරිතාලෙට යනවා.. එහෙම නැත්නම් දවස් එකකින් නැත්නම් වරුවකින් උන් එළියේ..!!! මේ ක්‍රමය නැති කරන්න ඕනේ.. මොකද ඒ අය කියලා අමුතු අයද..? අපි වගේම මිනිස්සු ...!!! නීතිය කාටත් සාධාරණ වෙන්න ඕනේ..!!!

:       0       1

du Saturday, 19 October 2019 01:25 AM

මේ සිද්ධිය වුනේ 2011 කියලා ලිපියක තිබුණා. නීතිය ක්‍රියාත්මක කරන්නේ නැතිව මේ තරම් කල් පොල් ගෑවද?

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 99 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2027 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1565 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site