
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
පාර්ලිමේන්තුවේ විශේෂ සභා රැස්වීමක් ලබන මස 8 වැනිදා සඳුදා පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව අද (21) තීරණය කළේය.
කොවිඩ් තත්වය හේතුවෙන් පාර්ලිමේන්තුවේ කටයුතු පසුගිය කාලයේ සීමාවීම නිසා පිළිතුරුදීමට නොහැකිවූ ප්‍රශ්න 50ක් සඳහා පිළිතුරු ලබාදීමට මෙම විශේෂ රැස්වීම පැවැත්වෙන බව පාර්ලිමේන්තු නිලධාරීහු පවසති.
එමෙන්ම එදින අගමැතිවරයාගේ පිළිතුරු අපේක්ෂාවෙන් ආණ්ඩු පක්ෂයට හා විපක්ෂයට ප්‍රශ්න දෙක බැගින් ඉදිරිපත් කිරීමටද අවස්ථාව ලබාදීමට එහිදී තීරණය කෙරුණු බව
එම නිලධාරීහු සඳහන් කරති.
පලිමෙන්තු කටයුතු පිළිබඳ කාරක සභාව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේ දී ඊයේ පස්වරුවේ රැස් විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd