(ඩී.ජී.සුගතපාල)
ඉමදූව ප්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පෙරමුණේ මන්ත්‍රී ඒ.ජී.අනුර මහතාට අද (18) සභා ගර්භය තුලදී පහරදී තුවාල සිදු කිරීම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ පොදුජන පෙරමුණේ සභාපතිවරයා සහ මන්ත්‍රීවරු තිදෙනා ඇප මත මුදා හැරීමට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හරෂන් කැකුණවෙල මහතා අද (19) නියෝග කළේය.
එක් අයකුට රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇපයක් ද නියම කෙරිණි.
ප්‍රාදේශීය සභාවේ රැස්වීම පැවැත්වෙමින් තිබියදී එක්සත් ජාතික නිදහස් පෙරමුණේ මන්ත්‍රීවරයා සභාපතිවරයාගේ ක්‍රියා කලාපයට විරෝධය පලකරමින් පඹයෙකු රැගෙන සභාවට පැමිණිමත් සමඟ සභාපතිවරයා සහ පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු ඔහුට පහරදී තුවාල සිදු කිරීමෙන් පසු ඔහු රෝහල් ගත කරන ලදි.
තුවාල ලැබූ මන්ත්‍රීවරයා පරීක්ෂා කරන ලද කරාපිටිය රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාගේ වෛද්‍ය වාරතාවද සැළකිල්ලට ගෙන ඇප නියම කළ මහේස්ත්‍රාත්වරයා පැමිණිලි පාර්ශ්වයට බලපෑම් නොකරන ලෙස අවවාද කළේය.
2025 දෙසැම්බර් මස 18
292
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
194
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
995
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මන්ත්‍රීට පහරදුන් පොහොට්ටු සභාපති ඇතුළු තිදෙනාට ඇප
සතයපාල Friday, 19 October 2018 04:16 PM
මොවුන් බලයට ආවොත් අනිත් ප්‍රශ්න විසඳන්නෙත් මේ ආකාරයටමයි.
laksman Sunday, 21 October 2018 08:01 AM
ගහේ කටු උල්කරන්න ඕන නැහැනේ.........කටු හැදෙන්නේ ගහේ හැටියටයි.