(රංජන් කස්තුරි)
නොරොච්චෝල ගල් අගුරු බලාගාරය මුදල් අයනොකර නැවත අලුත්වැඩියා කර දෙන්නැයි ලංකා විදුලිබල මණ්ඩලය චීන සමාගමෙන් ඉල්ලීමක් කර තිබේ.
ඇමරිකානු ඩොලර් මිලියන 3.8 ක් ගෙවා අලුත්වැඩියා කර දින දහයකින් නැවත ක්‍රියාවිරහිත වූ හෙයින් මුදල් අයකිරීමකින් තොරව ජනන යන්ත්‍රය අලුත්වැඩියා කර දෙන්නැයි ලංකා විදුලිබල මණ්ඩලය චීනයේ සී.එම්.ඊ.සී සමාගමෙන් ඉල්ලා තිබේ.
මුදල් අය නොකර නොරොච්චෝලේ අලුත්වැඩියා කරදෙන්නැයි ලංවීම ඉල්ලයි

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.