IMG-LOGO

2024 සැප්තැම්බර් මස 20 වන සිකුරාදා


මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා අඩුවෙයි

මෙවර ජනාධිපතිවරණයේදී සිදුවූ මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා වසර 2015 ජනාධිපතිවරණයට සාපේක්ෂව අඩු මට්ටමක පැවැති බව මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය කියයි.

2015 දී මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා 222 ක් වාර්තා වී ඇති නමුත් මෙවර එය 196 ක් දක්වා පහත බැස තිබේ.

මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය  විසින් අද දිනයේ නිකුත් කරන ලද තොරතුරු මෙසේ දැක්වෙයි.

ජනාධිපතිවරණය ප්‍රකාශ කළ දිනයේ සිට අද දක්වා සිදු වූ මැතිවරණ ප්‍රචන්ඩ ක්‍රියා 2015 වේ සිදුවූ මැතිවරණ ප්‍රචන්ඩ ක්‍රියා වලට වඩා අඩුවීමක් දක්නට ලැබේ.



අදහස් (3)

මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා අඩුවෙයි

de Saturday, 16 November 2019 07:36 PM

දැන් එතකොට 225ම ගේමට බැහැල නැද්ද? 196 ක්. අනේ මන්දා.....

:       0       1

Cisco Saturday, 16 November 2019 08:25 PM

මෙවැනි ප්‍රචණ්ඩ ක්‍රියා අඩුවී ඇත්තේ ජනතාවගේ පැත්තෙන්. ප්‍රතිඵල නිකුත් කිරීම ප්‍රමාද වීමට බලයේ සිටින රජයේ ප්‍රධානියාගේ (ජනාධිපතිවරය නොව) ක්‍රියාව බලපා ඇති බව සිතෙන්නේ මට විතරද? නැතිනම් අවසාන මොහොතේ කොමිසමේ සභාපතිවරයා හමුවීමට ඇති අවශ්‍යතාවය කුමක්ද?

:       3       2

janahitha Sunday, 17 November 2019 05:40 AM

මේ කාලයේ හැමදේම අඩු වෙනවා. රුපියලත් අවම වෙනව නොවැ.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දෙට සියල්ල සූදානම්
2024 සැප්තැම්බර් මස 20 0 0

2024 ජනාධිපතිවරණය සඳහා මේ වන විට සියලු කටයුතු සූදානම් වෙමින් පවතී.


මිදිගම ඝාතනයට දෙකක් සැකපිට
2024 සැප්තැම්බර් මස 20 390 0

මිදිගම ගොවියාපාන පාලම අසල දි පුද්ගලයකුට වෙඩි තබා මාළු ව්‍යාපාරිකයකු ඝාතනය කළ බව කියන වෙඩික්කරුවන් දෙදෙනා මිදිගම අහංගම ප්‍රදේශයේදී හෙරොයින් සමග අත්අ


වාර්තාවක් දෙන්න අල්ලස් ගත් සැරයන් මාට්ටු
2024 සැප්තැම්බර් මස 20 203 0

පොලිස් වාර්තාවක් ලබාදීම සඳහා රුපියල් 5000ක අල්ලසක් ගත් බව කියන පොතුහැර පොලිසියේ සැරයන් වරයෙක් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විස


බැසිල් රටින් පිටව යයි
2024 සැප්තැම්බර් මස 20 2722 0

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නිර්මාතෘ , හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අද අලුයම ඩුබායි බලා පිටත්ව ගිය බව ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා සනාථ කළ


දෙහිවල වෙඩි තැබීමකින් සෞඛ්‍ය කම්කරුවා මරුට
2024 සැප්තැම්බර් මස 20 895 0

දෙහිවල ගල්කිස්ස නගර සභා සෞඛ්‍ය කම්කරුවකුට දෙහිවල කඩවත පාරේ දී වෙඩි තබා ඝාතනය කර ඇතැයි දෙහිවල පොලිසිය කියයි.


තැනින් තැනට විටින් විට වැසි
2024 සැප්තැම්බර් මස 20 55 0

සබරගමුව පළාතෙත් කළුතර,ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 69 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 81 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 136 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site