(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
මතුගම වැලිමානාන ප්‍රදේශයේ දී අද(08) අලුයම අලුයම 1.00 ට පමණ ඇති වූ ආරවුලකදී 62 හැවිරිදි කාන්තාවක් සුඛෝපභෝගී මෝටර් රථයකින් යටකර මරණයට පත් කර ඥාති පුත්‍රයකු පලා ගොස් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා පැවසීය.
මියගිය කාන්තාවගේ 37 හැවිරිදි පුතු මතුගම ප්‍රදේශයේ තානායමක හිමිකරුවෙකු බව මාධ්‍ය ප්‍රකාශකවරයා කිය.
එම පුද්ගලයා මියගොස් ඇති අතර ඔහුගේ මෘත ශරීරය නිවසට ගෙන ඒමට කටයුතු සූදානම් කරන අවස්ථාවේදී එම පුද්ගලයාගේ දේපල සම්බන්ධයෙන් ඇතිවූ ආරවුලකින් අනතුරුව මෙම ඝාතනය සිදුකර ඇතැයි මාධ්‍ය ප්‍රකාශක වරයා කීය.
සැකකරු පළා ගිය මෝටර් රථයේ ලියාපදිංචි අංකය cbi-6295 ( සුදු පාට වැගන් ආර් වර්ගයේ)ය. ඒ පිළිබඳ තොරතුරක් දන්නේ නම් 0718591701 මතුගම මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයාගේ දුරකථන අංකයට දන්වන ලෙස මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් ඉල්ලා සිටියි.
කාර්මික දෝෂයක් හේතුවෙන් මීගමුව දන්කොටුව ප්‍රධාන මාර්ගයේ වම් පස නවතා තිබු කන්ටේනර් රථයක පසුපස යතුරුපැදියක් අද (13) පෙරවරුවේ ගැටීමෙන් අයෙකු මරණයට පත් වී
රත්ගම විජයරත්න මාවත දුම්රිය හරස් මාරගයේ දී ඊයේ(12)වැනි දා පෙරවරුවේ කොළඹ සිට බෙලිඅත්ත බලා ධාවනය වෙමින් තිබූ දුම්රියේ ත්‍රී රෝද රථයක් හැපි දෙදෙනකු මියගොස
ඩිමොක්‍රටික් ජනාධිපති ධුර අපේක්ෂිකා කමලා හැරිස් සමඟ තමන් යළි විවාදයකට නොයන බව, රිපබ්ලිකන් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.
රත්මලාන දුම්රිය අංගනයට සොරකමේ පැමිණි සැකකරුවකු එල්ල කළ පිහිපහරකින් දුම්රිය ආරක්ෂක අංශයේ උප පරීක්ෂකවරයකු තුවාල ලබා දකුණු කොළඹ ශික්ෂණ රෝහලට ඇතුළත් කළ
ත්‍රිකුණාමලයේ දිසා විනිසුරු එම්. ගනේෂ් රාජා මහතාගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට අධිකරණ කොමිසම කටයුතු කර ලැබිය.
කතරගම, තිස්සමහාරාම ඇතුළු අවට ප්‍රදේශයන්හි කුඹුරු අස්වැන්න නෙලීම ආරම්භ කළ ද සහල් මිල දිනෙන් දින සීග්‍රයෙන් ඉහළ යන බව ප්‍රදේශවාසීහු පවසති.
(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න
විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව
ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය
මෝටර් රථයට යටකර කාන්තාවක ඝාතනය කර පලා යයි
කුමාර Friday, 08 January 2021 08:53 AM
එතකොට දැන් වැගන් ආර් එකත් සුඛෝපභෝගී මෝටර් රථයක්... හොඳට තිබුණු රටක්- අපි වැටිච්ච තැනක්...
prabha Friday, 08 January 2021 09:36 AM
මිනිය ගෙදර ගේන්නත් කළින් දේපළවලට මිනී මරයි. දැන් ඉතින් අවුරුදු ගාණක් කූඩුවේ කූරු ගනින්න තමයි වෙන්නේ...