‘ශ්රී පාදය කරුණා කිරිමට අවදානමක් නෑ‘ ශ්රී පාද හැටන් මාර්ගයේ මහගිරිදඹ ප්‍රදේශයේ නායයෑමේ අවදානමක් තව දුරටත් නොමැති බවත්, ඒ අනුව එම මාර්ගයෙන් වන්දනාකරුවන්ට ආරක්ෂා සහිතව ශ්රී පාදස්ථානය කරුණා කළ හැකි බව ජාතික ගොඩනැගිලි පර්යේෂ.. 4 minutes ago
Y Rasika Pradeep · 1 hour ago ඔයාල බොරුවට යන්න ඕනේ නෑ. හෙටින් කොහොමත් ඉවරයි ඔයාලගේ කෙරුවාව. මේ රටට කරපු වැඩ වලට ඔහොම වෙලා මදි. එම්.සී.සී ගිවිසුම ගහන්න හැදුවේ වෙන දේ දැනගෙන. මේ අය පාර්ලිමෙන්තුවෙනුත් එළවන්න ඕනේ. Reply 0
Y Raveendra · 1 hour ago අනේ මොකද උන්නැහේ? මේ කුරුදු පොලු සංදර්ශනයකටවත් යන්න ලෑස්තියද? අලුතෙන් බලයට එන අයටත් කියන්නේඔබ මිනිසුන්ගේ ලේ කදුළු දහදිය වගුරා උපයන සොච්චම හොරා කන්නේ නම් පැවැත්මක් නැති බවය. Reply 0
Y sena · 1 hour ago මෙතුමාගේ වැරදි තීරණයක් නිසා රට විශාල විනාශයකට මුල පිරුවා. කොහොම නමුත් මෙතුමා පක්ෂයේ සිටිය යුතුයි. යම්මතයක් ගොඩ නගන්න සහ එම මතය වෙනුවෙන් සටන් කළ හැකි මිනිස්සු හෙට දිනයේ සිට සිදුවීමට නියමිත ක්‍රියාදාමයට මුහුණ දීම සදහා අවශ්‍යයයි. Reply 0
Y Nandalal DE SILVA - France · 1 hour ago මොකෝ ඉතින් හිටියා කියලා නැවත මුදල් ඇමතිකම ලැබෙන එකක්ද ? Reply 0
Y Uditha - London · 1 hour ago ඔබතුමානම් සදහටම දේශපාලනෙන් සමුගන්නවානම් මම කැමතියි. ඔබතුමා අත්තනෝමතික විදිහට ආගම දහම ගැන දරන අදහස් සහ විනයක් නැති දේශපාලකයෙක්. Reply 0
Y මහසෙන් · 1 hour ago දිට්ඨදම්මවේද කර්මය පල දුන්නා. ඉතාමත් අසික්කිත ලෙස තම ඉතිහාසය පුරාම දේශපාලනයේ යෙදුන මොහූ පමණක් අන් අයවද මෙලෙසින්ම දේශපාලනයෙන් අතුගා දැමිය යුතුය. මෙවන් පුද්ගලයන් සිතනා ලෙසින් තව දුරටත් ජනතාව තකතීරුවන් නොවේ. එය අභිනව ජනපතිතුමාද සිහියේ තබාගත යුතුයි. Reply 0
Y isurandi · 1 hour ago ඔබතුමන්ලා අතින් උන අඩුපාඩු නිසයි අද ජනතාව ඔබලාව ප්‍රතික්ෂේප කළේ. හරිනම් මේ තීරණ ගන්න තිබ්බේ මිට කලින්. Reply 0
COMMENTS
අනේ හොඳයි. නැත්නම් පක්ෂෙය තවත් විනාශයක් කරයි.
ස්තූතියි. ආයේ එන්න එපා.
ගිලෙන නැවෙන් මියෝ පනී....
ඔයාල බොරුවට යන්න ඕනේ නෑ. හෙටින් කොහොමත් ඉවරයි ඔයාලගේ කෙරුවාව. මේ රටට කරපු වැඩ වලට ඔහොම වෙලා මදි. එම්.සී.සී ගිවිසුම ගහන්න හැදුවේ වෙන දේ දැනගෙන. මේ අය පාර්ලිමෙන්තුවෙනුත් එළවන්න ඕනේ.
යන දිහාවක මිල සූත්‍රයත් අරන් යන්න. අපට නම් එපා.
අනේ මොකද උන්නැහේ? මේ කුරුදු පොලු සංදර්ශනයකටවත් යන්න ලෑස්තියද? අලුතෙන් බලයට එන අයටත් කියන්නේඔබ මිනිසුන්ගේ ලේ කදුළු දහදිය වගුරා උපයන සොච්චම හොරා කන්නේ නම් පැවැත්මක් නැති බවය.
මෙතුමාගේ වැරදි තීරණයක් නිසා රට විශාල විනාශයකට මුල පිරුවා. කොහොම නමුත් මෙතුමා පක්ෂයේ සිටිය යුතුයි. යම්මතයක් ගොඩ නගන්න සහ එම මතය වෙනුවෙන් සටන් කළ හැකි මිනිස්සු හෙට දිනයේ සිට සිදුවීමට නියමිත ක්‍රියාදාමයට මුහුණ දීම සදහා අවශ්‍යයයි.
සිංහයෝ වගේ හිටියා. අන්තිමට ගෙදර යන්න වුනා.
කරුණාකරලා මේ රටෙන්ම යන්න.
අනේ ඔයාගේ යාලුවෝ දෙන්නවත් එක්ක යන්න.
මොකෝ ඉතින් හිටියා කියලා නැවත මුදල් ඇමතිකම ලැබෙන එකක්ද ?
මෙයා ඊළගට යන තැනත් විනාශ කරනවා.
රටත් කෑවා...... යු.න්.පියත් කෑවා.
ඔබතුමානම් සදහටම දේශපාලනෙන් සමුගන්නවානම් මම කැමතියි. ඔබතුමා අත්තනෝමතික විදිහට ආගම දහම ගැන දරන අදහස් සහ විනයක් නැති දේශපාලකයෙක්.
දිට්ඨදම්මවේද කර්මය පල දුන්නා. ඉතාමත් අසික්කිත ලෙස තම ඉතිහාසය පුරාම දේශපාලනයේ යෙදුන මොහූ පමණක් අන් අයවද මෙලෙසින්ම දේශපාලනයෙන් අතුගා දැමිය යුතුය. මෙවන් පුද්ගලයන් සිතනා ලෙසින් තව දුරටත් ජනතාව තකතීරුවන් නොවේ. එය අභිනව ජනපතිතුමාද සිහියේ තබාගත යුතුයි.
රට කාලා යනවා. අපාය තමයි උරුම වෙන්නේ.
ඔබතුමන්ලා අතින් උන අඩුපාඩු නිසයි අද ජනතාව ඔබලාව ප්‍රතික්ෂේප කළේ. හරිනම් මේ තීරණ ගන්න තිබ්බේ මිට කලින්.
ඔබ අනුන්ගේ සල්ලි බලාගෙනනේ ඇමතිකම් කළේ.
රට කාලම යනවද?
සිංහයා එද්දි හිවල්ලු දුවන්නෙ කැලේ කඩන්......
ඇයි අනේ යන්නේ? 62 ලක්ෂයක් මහජනතාව නේද පත්කළා කිව්වේ...