IMG-LOGO

2024 සැප්තැම්බර් මස 10 වන අඟහරුවාදා


මංගලත් ඇමැතිකම දමා යන්න යයි

මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වන බව නිවේදනය කර තිබේ.



අදහස් (24)

මංගලත් ඇමැතිකම දමා යන්න යයි

Sam Vitahnage Sunday, 17 November 2019 08:33 AM

අනේ හොඳයි. නැත්නම් පක්ෂෙය තවත් විනාශයක් කරයි.

:       64       190

සේනක Sunday, 17 November 2019 09:04 AM

අනේ ලොකු දෙයක් මේගොල්ලෝ හිටියයි කියන්නේ රට විතරක් නෙමේ ආගමක් නැති කරනවා.දැන් ඉතිං රටත් අතහැරලා ගියානම් වඩාත් හොඳයි.

:       63       239

Bandara Sunday, 17 November 2019 08:35 AM

ස්තූතියි. ආයේ එන්න එපා.

:       115       308

MaheeSunday, 17 November 2019 11:42 AM

එන්න එපා කිව්වට මට නම් විස්වාස නෑ. පරණ යාලු මිත්‍රකම් මතක් කරලා දේශපාලනේදී සදාකාලික සතුරෝ නැහැ නොවැ. එහෙම කියලා පොඩි තල්ලුවක් දාගන්නේ නෑ කියල කොහොමද අපි විස්වාස කරන්නේ? බැරි වෙලාවත් මෙගොල්ලන්ටත් හිතුනොත් ඇත්ත නේන්නම් දේශපාලනේදී සදාකාලික හතුරෝ නෑ නේන්නම් කියල අපි විනාශයි.

:       0       3

Pradeep Sunday, 17 November 2019 08:37 AM

ගිලෙන නැවෙන් මියෝ පනී....

:       51       104

Rasika Pradeep Sunday, 17 November 2019 08:47 AM

ඔයාල බොරුවට යන්න ඕනේ නෑ. හෙටින් කොහොමත් ඉවරයි ඔයාලගේ කෙරුවාව. මේ රටට කරපු වැඩ වලට ඔහොම වෙලා මදි. එම්.සී.සී ගිවිසුම ගහන්න හැදුවේ වෙන දේ දැනගෙන. මේ අය පාර්ලිමෙන්තුවෙනුත් එළවන්න ඕනේ.

:       105       220

Tharindu PereraSunday, 17 November 2019 11:19 AM

ගෝඨා ඉන්නෙ නම් එම්.සී.සී අත්සන් කරන්නේ නෑ වගේ. එහෙනම් අපි හිතමුකෝ ඒ ‌දේ එහෙමම තමයි කියලා. හැබැයි බැරිවෙලාවත් එයා ‌‌"අපි ‌මේක සං‌ශෝධනය කරලා අත්සන් කරනවා" කියලා කිව්වොත් ඔයාලා ‌මොකද කියන්නේ? එතකොට ඒ ගිවිසුමෙන් ඇමරිකාවට අපේ රට පාවා ‌දෙන්නේ නැහැ කියලද?

:       1       7

rama Sunday, 17 November 2019 08:49 AM

යන දිහාවක මිල සූත්‍රයත් අරන් යන්න. අපට නම් එපා.

:       60       123

Raveendra Sunday, 17 November 2019 08:50 AM

අනේ මොකද උන්නැහේ? මේ කුරුදු පොලු සංදර්ශනයකටවත් යන්න ලෑස්තියද? අලුතෙන් බලයට එන අයටත් කියන්නේඔබ මිනිසුන්ගේ ලේ කදුළු දහදිය වගුරා උපයන සොච්චම හොරා කන්නේ නම් පැවැත්මක් නැති බවය.

:       72       181

sena Sunday, 17 November 2019 09:02 AM

මෙතුමාගේ වැරදි තීරණයක් නිසා රට විශාල විනාශයකට මුල පිරුවා. කොහොම නමුත් මෙතුමා පක්ෂයේ සිටිය යුතුයි. යම්මතයක් ගොඩ නගන්න සහ එම මතය වෙනුවෙන් සටන් කළ හැකි මිනිස්සු හෙට දිනයේ සිට සිදුවීමට නියමිත ක්‍රියාදාමයට මුහුණ දීම සදහා අවශ්‍යයයි.

:       481       226

සේනක Sunday, 17 November 2019 09:08 AM

සිංහයෝ වගේ හිටියා. අන්තිමට ගෙදර යන්න වුනා.

:       10       40

Adam Sunday, 17 November 2019 09:15 AM

කරුණාකරලා මේ රටෙන්ම යන්න.

:       74       171

rama Sunday, 17 November 2019 09:21 AM

අනේ ඔයාගේ යාලුවෝ දෙන්නවත් එක්ක යන්න.

:       22       53

Nandalal DE SILVA - France Sunday, 17 November 2019 09:24 AM

මොකෝ ඉතින් හිටියා කියලා නැවත මුදල් ඇමතිකම ලැබෙන එකක්ද ?

:       10       94

Namila Sunday, 17 November 2019 09:28 AM

මෙයා ඊළගට යන තැනත් විනාශ කරනවා.

:       64       89

wimal Sunday, 17 November 2019 09:31 AM

රටත් කෑවා...... යු.න්.පියත් කෑවා.

:       0       2

Uditha - London Sunday, 17 November 2019 09:49 AM

ඔබතුමානම් සදහටම දේශපාලනෙන් සමුගන්නවානම් මම කැමතියි. ඔබතුමා අත්තනෝමතික විදිහට ආගම දහම ගැන දරන අදහස් සහ විනයක් නැති දේශපාලකයෙක්.

:       120       235

මහසෙන් Sunday, 17 November 2019 10:20 AM

දිට්ඨදම්මවේද කර්මය පල දුන්නා. ඉතාමත් අසික්කිත ලෙස තම ඉතිහාසය පුරාම දේශපාලනයේ යෙදුන මොහූ පමණක් අන් අයවද මෙලෙසින්ම දේශපාලනයෙන් අතුගා දැමිය යුතුය. මෙවන් පුද්ගලයන් සිතනා ලෙසින් තව දුරටත් ජනතාව තකතීරුවන් නොවේ. එය අභිනව ජනපතිතුමාද සිහියේ තබාගත යුතුයි.

:       0       1

prasad Sunday, 17 November 2019 10:36 AM

රට කාලා යනවා. අපාය තමයි උරුම වෙන්නේ.

:       12       37

isurandi Sunday, 17 November 2019 11:18 AM

ඔබතුමන්ලා අතින් උන අඩුපාඩු නිසයි අද ජනතාව ඔබලාව ප්‍රතික්ෂේප කළේ. හරිනම් මේ තීරණ ගන්න තිබ්බේ මිට කලින්.

:       0       27

සීගිරි Sunday, 17 November 2019 11:54 AM

ඔබ අනුන්ගේ සල්ලි බලාගෙනනේ ඇමතිකම් කළේ.

:       0       27

Sk Sunday, 17 November 2019 12:05 PM

රට කාලම යනවද?

:       0       33

පැතුම් Sunday, 17 November 2019 01:20 PM

සිංහයා එද්දි හිවල්ලු දුවන්නෙ කැලේ කඩන්......

:       0       1

Gamini Sunday, 17 November 2019 01:59 PM

ඇයි අනේ යන්නේ? 62 ලක්ෂයක් මහජනතාව නේද පත්කළා කිව්වේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රුසියාවේ රෝහලක කිලෝ 17ක තඩි පූසෙක්
2024 සැප්තැම්බර් මස 09 1409 0

රුසියාවේ රෝහලක බිම් මහලේ ජීවත්වූ කිලෝ ග්‍රෑම් 17 ක් බර යෝධ පූසෙක් එරට සතුන්ට ආදරය කරන පිරිසක් විසින් ඉකුත්දා සොයාගනු ලැබීය.


පාසල් 20 වැනිදා වහයි
2024 සැප්තැම්බර් මස 09 658 1

දිවයිනේ සියලුම පාසල් ජනාධිපතිවරණයට පෙර දින එනම් මේ මස 20 වැනිදා වසා තබන බව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය කරයි.


රිෂාඩ්ගේ පිරිසක් රනිල්ට
2024 සැප්තැම්බර් මස 09 1326 1

ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය තහවුරු කිරීමට තම පුර්ණ සහාය ලබා දෙන බව රිෂාඩ් බදුර්දීන් මහතාගේ නායකත්වයෙන් යුත් සමස්ත ලංකා මහජන


විසදුමක් ලැබෙන තෙක් ඔන් අරයිවල් වීසා ක්‍රියාත්මකයි
2024 සැප්තැම්බර් මස 09 1303 4

වීසා ගැටලුවට අධිකරණ විසදුමක් ලැබෙන තෙක් දිවයිනට පැමිණි පසු (ඔන් අරයිවල්) වීසා නිකුත් කිරීමේ ක්‍රමය ක්‍රියාත්මක කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස්


ගීතා සජිත්ගේ වේදිකාවට ගොඩ වේ
2024 සැප්තැම්බර් මස 09 3414 10

රජයේ ළමා හා කාන්තා කටයුතු පිළිබඳ රාජ්‍ය ඇමතිණී ගීතා කුමාරසිංහ මහත්මිය මහනුවර මධ්‍යම වෙළඳ පොල ඉදිරිපිට පැවති සජබේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහ


දරුවන් 16000කට උග්‍ර මන්ද පෝෂණය
2024 සැප්තැම්බර් මස 09 334 0

දරුවන් 16000කට ආසන්න ප්‍රමාණයක් උග්‍ර මන්ද පෝෂණයෙන් පීඩා විඳින බව ළමා මන්ද පෝෂණ තත්වය පිළිබඳ සොයා බැලීමට පත් කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ වාර්තාවේ ස


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1893 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 887 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 694 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site