(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
මීගමුව කොච්චිකඩේ පොරුතොට ප්‍රදේශයේ දෙපිරිසක් අතර ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය පිළිබඳ විමර්ශනය සඳහා පොලිස් කණ්ඩායම් හතරක් යොදවා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවැසීය.
එම සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට පුද්ගලයින් දෙදෙනෙකු සැකපිට අත්අඩංගුවට ගෙන ඇතැයි මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.
සෙසු සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ පවත්වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවැසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාස්කු ඉරිදා සිද්දිය සුළු එකක්. මීගමුවේ සිද්දිය ඒ වගේද. වහාම කමිටුව පත් කරන්න