
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
මහනුවර, බූවැලිකඩ කඩා වැටුණු පස් මහල් ගොඩනැගිල්ලේ හිමිකරු පොලිසියට කැඳවීමෙන් පසු අද (29) අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
මහනුවර, බූවැලිකඩ කඩා වැටුණු පස් මහල් ගොඩනැගිල්ලේ හිමිකරු පොලිසියට කැඳවීමෙන් පසු අද (29) අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳටම ප්‍රමාදයි.
විනාඩි 5ක් 10ක් වැය කලානම් අහිංසක ජීවිත 3ක් බේරිලා මෙයත් වීරයෙක් වෙලා. දැන් ඉතින් ඉවරයි.
දැන් ඉතින් වමාරන්න කොහොමද අවසර ගත්තේ බලන්න නිලධාරීන් ආවද?
නාථ දෙවියන්ගේම පිහිටයි.
හෙට අැප. මට වුණානම් මෙලහකට අයුධත් පෙන්නලා..
අනේද කියන්නේ....?
ආ.... මේ අර නිලමේ කෙස් එක නේද? ඕක සුළු දෙයක්.
අනේ පව්.!
වැඩක් නැහැ. එපා කොලේ ලියලා ඇති දැනටම
නුවර ඔය පන්තියෙ අය ගැන මම හොඳට දන්නවා. එයාලට තමන්ගෙ ගෙදර කඩන් වැටෙනවා අනිත් අය දැන ගැනීම හා එයාලට දැනුම් දීම මහා මදි පුංචි කමක්. ඒ වගේම කෙනෙක් අනතුරකට පත්වෙන බව දැන දැනත් ඒක කෑ ගහල අනිත් අයට දැනුම් දීම තත්වෙට හරි නැහැ. කෙනෙක් අනතුරකට පත් උනොත් උදවු කරන්න හරිම අකමැතියි. එකම වාසිය නම් ඒ ගෙදර කට්ටියක් පදිංචි වෙලා ඉන්නවාද කියලත් හොයාගන්න බැරි තරමට නිශ්ෂබ්දයි.
පාලම් පාරවල් ගොඩනැගිලි ද හැදුවාට... සති ගණනකින් පොළොවට ඇද වැටුණාට... නීතිය බිය වුණාදෝ. ආවේ නෑ.. පෙරට... කට වහ ගම්මු ඕවා මොකටද අපිට...?
ඔය ගොඩනැගිල්ල හදන්න පගා අරන් අනුමත කරපු අයවත් හම ගහන්න ඕනේ.