(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
දහසය හැවිරිදි බාලවයස්කාර දැරියක වසර තුනත් තිස්සේ අපයෝජනය කළ රෝද පුටුවක සිටින ආබාධිත පුද්ගලයකු ඇතුළු දෙදෙනෙකු අද (23) අත්අඩංගුවට ගත් බව මොරොන්තුඩුව පොලිසිය පවසයි.
දැරිය වැටුණු බව පවසා නාගොඩ රෝහලට ඇතුළත් කළ පසුව, ඇය දැඩි මානසික ආබාධියකට ලක්වී ඇති බව පවසමින් රෝහලින් මොරොන්තුඩුව පොලිසියට කරන ලද දැනුම් දීමක් අනුව පරීක්ෂණ පවත්වා සැකකරු අත්අඩංගුවට ගනු ලැබීය.
අත්අඩංගුවට ගත් සැකකරුවෝ මොරොන්තුඩුව පදිංචි 31 සහ 45 හැවිරිදි වියේ පසුවන්නෝ වෙති.
සිද්ධිය සම්බන්ධයෙන් මොරොන්තුඩුව පොලිසිය පරීක්ෂණ පවත්වයි.
2025 නොවැම්බර් මස 21
174
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
241
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
1115
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
බාලවයස්කාර දැරියට අතවර කළ දෙදෙනෙක් අත්අඩංගුවට
asiri Wednesday, 23 October 2019 05:33 AM
රෝද පුටුවේ හිටියට නිකන් ඉඳල නැහැනේ බලන් ගියාම
දිමුත්Wednesday, 23 October 2019 12:00 PM
කොහොමද ඔය මිනිහා දෙපයින් හිටියා නම්?