(ප්‍රසන්න පද්මසිරි)
මොනරාගල මදුරුකැටිය විද්‍යාලයේ තිබු බඹර කූඩුවක් ඇවිස්සීමෙන් විදුහල තාවකාලිකව වසා දැමීමට විද්‍යාල බලධාරීන් කටයුතු කර තිබේ.
මේ හේතුවෙන් සිසුන් 16ක් රෝහල් ගත කර තිබේ.
තුවාල ලැබූ සිසුන් මොනරාගල සහ බුත්තල රෝහල්වලට ඇතුළත් කර ඇත.
පාසල් විවේක කාලයේදී සිසුවකු විසින් බඹර කූඩුවට ගල් ගැසීම හේතුවෙන් බඹරු ඇවිස්සී ඇතැයි පාසල් ආරංචි මාර්ග පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මගේ පාසලේ ගසකත් වරක් බඹර කුඩුවක් බැඳගෙන ආව. මම දන්නවා මේක ලොකුවෙන්න ඉඩ හැරියොත් දරුවන්ට අනතුරුවනබව. මම කලේ පා.සං සමිතියේ ලේකම් මහතා මගින් ගස් නගින්න දක්ෂ පුද්ගලයෙකු ගෙන්වාගෙන බඹර කූඩුව ඔහු ලවා විනාශ කරවීමයි.