IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


බෝම්බකරුවන්ගේ දුරකතන අංක 1800ක් ගැන විශ්ලේෂණයක්

(ඉන්දිකා රාමනායක)

පාස්කු දා  ප‍්‍රහාර එල්ල කළ බෝම්බකරුවන් 9 දෙනා  භාවිත කළ ජංගම දුරකතන අංක සහ ඔවුන් වෙත ලැබී තිබූ ඇමතුම් අංක ඇතුළු දුරකතන අංක 1800 ට අධික ප‍්‍රමාණයක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විශ්ලේෂණය කරමින් සිටින බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසීය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දැනට  කළ විමර්ශනයේ දී අංක 1800ක ප‍්‍රමාණයක් හඳුනාගෙන ඇති බවද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා කියා සිටියේය.

මෙම බෝම්බකරුවන්  සමග සබඳතා පැවැත් වූ  පුද්ගලයන් සහ  ඔවුන්ට ඇමතුම් ලබාදුන් පුද්ගලයන්  සම්බන්ධයෙන් තොරතුරු හෙළි කර ගත හැකි බවද රුවන් ගුණසේකර මහතා කියා සිටියේය.

එම අංක අනුව මේ වනවිටත්  කිහිපදෙනෙකු හඳුනාගෙන ඇති බවත් ඉදිරියේදී ඔවුන්ගෙන් ප‍්‍රශ්න කර    ඔවුන්  මෙම ත‍්‍රස්තවාදීන්  සමඟ  පැවැත් වූ සබඳතා  හෙළි කරගන්නා බවත් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.



අදහස් (1)

බෝම්බකරුවන්ගේ දුරකතන අංක 1800ක් ගැන විශ්ලේෂණයක්

ranesh Friday, 31 May 2019 02:47 AM

ඔය අංක වලින් දේශපාල්කොයෝ අයින් කරලා .... වත්තේ පොල් කඩන්න වගේ කතාකරපු එකක් දෙන්නෙක් අල්ලලා පොඩි සංදර්ශනයක් දායි ....

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 293 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 198 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 996 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site