IMG-LOGO

2025 ජුලි මස 17 වන බ්‍රහස්පතින්දා


බන්ධනාගාර රැඳවියන්ටත් උපරිම සැලකිල්ල

චමිල් රූපසිංහ

ගෝලීය වසංගතයක් බවට පත් වි ඇති කොරෝනා රෝගී තත්වයෙන් පල්ලකැළේ බෝගම්බර බන්ධානාගාරයේ සිර හා සැකකරුවන් ආරක්ෂා කර ගැනීම සදහා විශේෂ වැඩපිළිවෙලක් බන්ධානාගාර කොමසාරිස් ජෙනරාල් ටී.ජේ.ඩබ්ලිව් තෙන්නකෝන් මහතාගේ උපදේශකත්වයෙන් හා බෝගම්බර බන්ධානාගාරයේ ජ්‍යෙෂ්ඨ අධිකාරී ආර්.එම්. සෙනරත් බංඩාර මහතාගේ මග පෙන්වීම යටතේ සිදුකරනු ලබයි.

මෙහිදි නිළධාරී මණ්ඩලය ඇතුල්වන හා පිටවන විට දෑත් සෝදා පවිත්‍ර කර ගැනීම සදහාත් ආයතනය වෙත දිනපතා ඇතුල්වන සිර හා සැකකරුවන් සදහා දෑත් පිරිසිදු කර ගැනිම සදහාත් ආයතනය තුල මේ වන විට රදවා ඇති සියලුම කාන්තා හා පිරිමි සිර හා සැකකරුවන් ඔවුන් රදවා සිටින වාට්ටු තුල හා පිටත දෑත් පිරිසිදු කර ගැනීම සදහා ජල පහසුකම් හා අවශ්‍ය උපකරණ සවිකර භාවිතා කිරිමට කටයතු කිරිම සකසා ඇත.

එහිදි සියලුම සිර හා සැකකරුවන් රදවා සිටින පිරිමි හා කාන්තා අංශ වෙත විශේෂිත ස්ථාන සකස් කර දිනපතා එම අංශ වල නේවාසික නේවාසිකාවන් සදහා අවශ්‍ය වෛද්‍ය ප්‍රථිකාර ලබා දිම සදහා වෛද්‍ය කාර්ය මණ්ඩල එම වාට්ටු වලටම ගොස් ප්‍රථිකාර ලබා දිමේ වැඩ සටහනක් ද ආරම්භ කර ඇති බව බෝගම්බර බන්ධානාගාරයේ ජේශ්ඨ අධිකාරී ආර්.එම්. සෙනරත් බංඩාර මහතා පැවැසිය.



අදහස් (0)

බන්ධනාගාර රැඳවියන්ටත් උපරිම සැලකිල්ල

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 170 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 374 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 160 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site