(සමන් පාලිත නානායක්කාර)
බදුල්ල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 7ක් සඳහා නායයාමේ අවදානම් රතු නිවේදන නිකුත් කර ඇති බැවින් නායයාමේ අවදානම් කලාප වල සිටින ජනතාව ආරක්ෂිත ස්ථාන කරා ඉවත්වීමට විමසිලිමත් ව සිටිය යුතු බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිවේදනය කරයි.
හල්දුම්මුල්ල ,හපුතලේ, වැලිමඩ, ඇල්ල, පස්සර, මහියංගනය, බදුල්ල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වල වැසියන් මෙම රතු නිවේදනය පිළිබඳව අවධානය යොමුකළ යුතු බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය හඳුනාගත් අවදානම් කලාප පිළිබඳව ජනතාව දැනුවත් කර ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.
2025 දෙසැම්බර් මස 04
556
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
492
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
421
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
බදුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 7කට නායයාමේ අවදානම්