රිෂාඩ් බදියුදීන්, අසාද් සාලි, හිස්බුල්ලා සහ මුජිබර් රහුමාන් යන අය තනතුරුවලින් ඉවත් කරන ලෙස ඉල්ලමින් ජනාධිපතිවරයාට සංදේශයක් බාරදීම සඳහා ‘සුරකිමු ශ්‍රී ලංකා‘ සංවිධානය කොළඹ විහාරමහාදේවී උද්‍යානයේ බුදුපිළිමය අසලින් පා ගමනක් ආරම්භ විය.
එම සංවිධානයේ සභාපති පූජ්‍ය පාහියන්ගල ආනන්ද සාගර හිමියෝ ඇතුළු පිරිස අද (01) පස්වරුවේ පාගමනින් ගමන් කළ අයුරු...






ඡායාරූප - ගයාන් අමරසේකර

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.