IMG-LOGO

2025 ඔක්තෝබර් මස 16 වන බ්‍රහස්පතින්දා


බැතිමතුන් නොමැතිව හිස්ව ගිය වෙහෙරබිම්

 

ශාන්ත රත්නායක

කොවිඩ්- 19 වෛසරය පැතිර යමේ අවධානම සමග අද 07 දිනයේ වෙහෙර විහාරස්ථානවලට එක්රැස් නොවී නිවසේ සිට ආගමික වතාවත්වල නිරතවන ලෙස සෞඛ්‍ය අංශ සහ තෛනිකායික මහනායක ස්වාමීන්වහන්සේලා ඉල්ලීමක් කර තිබිණි.

ඒ අනුව බොහෝ නිවෙස් තුළ සාමාජිකයින් ආගමික වතාවත්වල නිරත වීම නිසා ගංගාරාම විහාරස්ථානය, කැලණි රාජමහා විහාරය, ජනතාවගෙන් තොරව තිබුණු අයුරු ඡායාරූපයන්හි දැක්වේ.



අදහස් (4)

බැතිමතුන් නොමැතිව හිස්ව ගිය වෙහෙරබිම්

Pradeep Thursday, 07 May 2020 01:21 PM

බෞද්ධ දර්ශනයේ ඉගැන්වෙන බොහෝ කරුණු ඉතාමත් හොදින් වටහා ගැනීමට මේ හොදම කාලයයි. මෙවන් පසුබිමකවත් එය වටහාගත නොහැකිනම් ඒ යමෙකුගේ අකුසලයේ බලවත්කමයි. බෞද්ධයිනේ, වෙන කිසිත් නැතත් පන්සිල් රකින්න පුරුදු වෙන්න. ඔබේ ජීවිතයට ඒකම ඇති.

:       0       104

රාහුල හිමි Thursday, 07 May 2020 08:43 PM

බැතිමතුන් නොව සැදැහැතියන් හෝ සැදැහැවත්හු යනුවෙන් යොදන්නේ නම් මැනවි...

:       0       0

dilan Friday, 08 May 2020 02:58 AM

මම මීගමුවේ, අපි දැක්කා බෞද්ධයන් තමන්ගේ ආගමික නායකයින්ගේ සහ රටේ නීතියට අවනතව තම තමන්ගේ නිවෙස්වල සිටිමින් මෙවර දෙවන වතාවටත් වෙසක් වැඩසටහන් වලින් තොරව ආගමානුකූලව සිටිනා අයුරු. (අපගේ කටුවපිටිය පල්ලියට එල්ලවූ අන්තවාදී මුසල්මානු ප්‍රහාරය නිසා ඔවුන් පසුගිය අවුරුද්දේද වෙසක් සැමරීමෙන් වැළකී සිටියේය) සැබෑ බුද්ධිමත් ආගමික බැතිමතුන් ලෙස ඔවුන් නීතියට අවනත වූ ආකාරය පසුගිය අවදානම් දිනවල හොරෙන් හොරෙන් සිකුරාදාට පල්ලිවලට රිංගු බුද්ධියක් නැති, අන්තවාදී, අන්ධ භක්තියෙන් යුතු, ආගම පමණක්ම ජීවිතය කරගත් ආගමික බැතිමතුන්ට ආදර්ශයකි..

:       0       3

Samitha Senaka Aluthgamage (Japura University ) Saturday, 09 May 2020 05:18 AM

හිමි බුදු කිරණ සැම ලොවටම එලිය ගෙනේ... මිහිරැති දම් රසින් සැම සිත් පුබුදු වුනේ ... බැති හිස් නැතිව හිස් වූවද වෙහෙර අනේ ... ඉමිහිරි සිල් සුවඳ දස අත වඩිනු දැනේ ...

:       0       19

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 795 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 920 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 381 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site