IMG-LOGO

2025 ජුලි මස 05 වන සෙනසුරාදා


‘පළාත් සභා මැතිවරණය පැවැත්වීමේ බලයක් ජනපතිට නැහැ’

(රංජන් කස්තුරි)
 
පළාත් සභා මැතිවරණය අලුත්ක්‍රමයට හෝ පැරණි ක්‍රමයට හෝ පැවැත්වීමේ බලයක් ජනාධිපතිවරයාට නැතැයි ශ්‍රේෂ්ඨාධිකරණයේ පංච පුද්ගල විනිසුරු මඬුල්ලක් ඒකමතිකව තීන්දු කර ඇතැයි ජනාධිපති කාර්යාලය නිවේදනය කරයි.
 
ජනාධිපති ලේකම් උදය සෙනෙවිරත්න මහතාගේ අත්සනින් යුතු එම නිවේදනය මෙසේය.
 



අදහස් (16)

‘පළාත් සභා මැතිවරණය පැවැත්වීමේ බලයක් ජනපතිට නැහැ’

sena Monday, 02 September 2019 01:54 PM

අනේ පව්, තව සැරයක් ඇනගත්තා.

:       126       82

රවින් Monday, 02 September 2019 01:55 PM

අනේ... බලද්දී තවතව තටු කැපිලා නේද? මුල ඉඳලම ඔය විදියට කරුණු විමසා ක්‍රියාකළා නම් අද..?

:       2       50

ආන්ජලො නුගාරා Monday, 02 September 2019 02:00 PM

මැතිවරණ කොමිසමේ බලයත් ජනාධිපතිගේ බලයත් අගමැති හොරකම් කරලා...

:       237       507

ගල්කටස් Monday, 02 September 2019 02:05 PM

ගහන ගහන ගැටේ බූමරංගයක් වගේ කැරකෙනවා.. සජිත් මහත්මයා එක්ක ගහන ගැටෙත් අාපසු කැරකෙයිද..? ඔබතුමාට දැන් කාලේ හරියන්න. නැත්නම් තියෙන ගරු කිරීමවත් යයි වගේ හිිටපු ජනාධිපතිතුමියට වගේ..

:       52       65

අනුරTuesday, 03 September 2019 01:35 AM

දැනටමත් ඒ ගරුසරුව ගිහිල්ලා

:       1       0

wishwa Monday, 02 September 2019 02:27 PM

සංශෝධන පනත යටතේ හෝ පෙර පැවති නීතිය යටතේ හෝ පළාත් සභා ඡන්දය පැවැත්විය නොහැකි නම් එය තමයි රටට ගැලපෙන හොඳම නීතිය... පළාත් සභා ක්‍රමය අපට බලෙන් පැටවූ දෙයක්. දැන්වත් ඔය රටට නොගැලපෙන පළාත් සභා අහෝසි කළොත් හොඳ නැද්ද?

:       2       164

ධම්ම Monday, 02 September 2019 02:47 PM

ඔන්න ජනවාරි අට විප්ලවේ ප්‍රතිඵල.

:       35       109

CHANDIMA Monday, 02 September 2019 03:03 PM

සීල් එකක්වත් පෙනෙන්න නැහැ... ලිපි ශීර්ෂයක් හොරකම් කරලා ලියුම ගහලා වගේ...

:       1       10

ජගත් Monday, 02 September 2019 05:59 PM

මේ කමෙන්ට් දාල තියෙන වැඩි පිරිසක් බත් කන හරක්. ජනාදිපතිතුමා හදන්නෙ අපේ චන්ද අයිතිය අරගෙන දෙන්න නේද? ඒ උනාට මේ මිනිස්සු ඒකත් උපහාසයට ලක් කරනව.

:       30       131

chinthaka Monday, 02 September 2019 06:58 PM

උඩ පලකරලා තියන ප්‍රතිචාර දැක්කම ඇත්තටම කණගාටුවක් ඇතිඋනා "සර්වජන චන්ද බලය" නුගතුන් අතටත් ලැබීම පිලිබදව,,,මේ මිනිස්සු මේ විසිල් ගහන්නේ අවුරුදු ගණනාවක් කම්මැලි දේශපාලකයන් විසින් සීමා නිර්ණය වාර්තාවක් ගැන කියමින් තමන්ගේම චන්ද අය්තිය කප්පාදු කරලා තියෙද්දී චන්දයක් පැවැත්වීමට ජනාධිපතිවරයා ගත් උත්සාහය අසාර්ථක වීමට නේද? දියුණු රටවල මිනිස්සු මේ සිද්දිය උනානම් චන්දයක් ඉල්ලලා අධිකරණයට විරුද්ධවත් පාරට බැහැලා, ඒකට අපේ මිනිස්සු? එක අතකට ගම්පහින් කතානායකටත් වැඩියෙන් චන්දෙ දීලා දේශපානය ගැන මෙලෝ හසරක් නොදන්නා "නිළියන්ව" පාර්ලිමේන්තුවට යවපු කොලපාට "බත්කන" හරක් ගැන කවර කතාද?

:       7       315

Chandima Monday, 02 September 2019 07:27 PM

ඒ බලතලත් කෘත්යදිකාරී මණ්ඩලයයි නයකතුමයි පවරගෙනද? නැතිනම් ඒගොල්ලෝ කියපු විදියට තීන්දුව දීලද?

:       33       180

චමින්ද Tuesday, 03 September 2019 01:15 AM

එක් එක්කෙනා කියන කියන ලෙසට මතවිමසීමට ගිය සෑම වේලාවකම ජනපතිතුමාට වැරදුනා.හරිම කණගාටුයි.

:       56       8

indika Tuesday, 03 September 2019 03:56 AM

ඕක කාටවත් තියන්න බැරි විදියට නීතියක් ගෙන්න බැරිද ?

:       0       1

Amila Tuesday, 03 September 2019 05:33 AM

ඇනගැනීම කලාවක් නම් එහි පිකාසෝ... විනාශයට මූලික හේතුව චන්ද පදනමක් නැති අයගෙන්, එහෙට මෙහෙට පනින ගෙම්බොන්ගෙන්, සමාජය විසින් ප්‍රතික්ශේප කර අයගෙන් සහ බුකීකාරයන්ගේන් උපදෙස් ගැනීම. බාලයන් ආශ්‍රය කරන්න් එපා කියන්නේ කහනවට නෙමෙනේ..

:       0       17

Gamarala Tuesday, 03 September 2019 06:03 AM

ඕකට නොවෙයි මොකකටවත් දැන් බලය තියනවද.?

:       0       0

thilakasiri Tuesday, 03 September 2019 06:26 AM

බොහෝ අයට වැරදෙන්නේ අත්තනෝමතික බව නිසා මනෝ මුලයන් මුදුන් පමුණුවා ගැනීමට ගැළපෙන ගුණාත්මක වටපිටාව නොවිමසා කටයුතු කිරීම නිසාය. පළපුරුද්ද ඇති මිනිසුන් සමග සුහදව සාකච්ඡා කර විසදුම් කරා ළඟා වෙනවා වෙනුවට තම අත්තනෝමතික ක්‍රියාමාර්ග තුලින් පළපුරුදු අයට යටපත් කරන්නට යන අයද වරද්ද ගනී. මන්ද පළපුරුදු අය නිරන්තරයෙන් තම ගෞරවය රැකෙන අයුරු නිරුත්සාකව ක්‍රියා කරයි. රනිල් යනු අද ලංකාවේ සිටින පළපුරුද්ද වැඩිම දේශපලනඥයාය.අතීතයේ සිටියවුන් නැත්තටම නැතිකළ එජාපය නැවත වත්මන් තත්වයට ගොඩනැගුවේ රනිල්ය. ඔහුට දේශපාලන ගැට ඉතා සරලය. අවබෝදය නැති අය රනිල්ට පහර ගසන්නේ ලෝක බලවතුන් සමග සහයෝගයෙන් රට දියණු කරනවට විරුද්ධවය. නමුත් ඒ පහර ගහන අයම යම් දිනක ඒවා කළ යුතු දේවල් බව පිළිගනිති. හරියට ජේ.ආර් හැදු එදාට ගැලපුන ජනපති පදවියට විරුද්ධ වූ අය අදට නොගැලපෙන ඒ පදවියම පතනවා වැනිය. ඒ විරුද්ධ වන අයට අවබෝධ වනවිට ඒ විරුද්ධ වූ දෙයෙහි අවශ්‍යතාවය පහව ගොසිනි. ලෝකය දියුණුවෙන වේගයෙන් අපේ රට දියුණු නොවීමට හේතුව වූ මේ ගතිය අන්ධ භක්තික විවිධ ආගමික හා පෞරාණික චර්යාවල එල්බ සිටින අය නිසා මෝදුවේ.

:       0       37

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 48 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 438 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 876 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site