IMG-LOGO

2024 ජුලි මස 12 වන සිකුරාදා


පොහොර අලෙවිකරුවෝ වැඩි මිලට පොහොර මිටිය විකුණති

(කාංචන කුමාර ආරියදාස)

රටපුරා පවතින පොහොර හිගය සමඟ දඹුල්ල ප්‍රදේශයේ ඇතැම් පොහොර අලෙවි කරන ව්‍යාපාරිකයන් ඉතා සූක්ෂම ලෙස රුපියල් දහසේ පොහොර මිටිය රු 1200කට විකුණන බව ගොවීහු චෝදනා කරති.

දඹුල්ල බස් නැවතුම්පළ පිටුපස පොහොර අලෙවි කරන පෞද්ගලික ආයතනයක අද (30 ) අලුයම යුරියා පොහොර මිටියක් රුපියල් එකදාස් දෙසිය බැගින් අලෙවි කළ බවත් එම යූරියා පොහොර මිටියක වෙළඳපළේ මිල රුපියල් දහසක් ලෙස ප්‍රදර්ශනය කර තිබියදීත් නීතිගත කර තිබියදී මෙසේ අලෙවි කරන බව ගොවීන් කියති.

කඩින් කඩ ඉතා රහසේ මෙම පොහොර තොග ගොවීන්ට අලෙවි කරමින් ව්‍යාපාරික ස්ථානය වසා ඔවුන් වෙනත් ව්‍යාපාරික ස්ථානයක රැඳී සිටින බවද එහිදී අනාවරණය විය.

අප එම ස්ථානයට යන විටත් රුපියල් එක්දහස් දෙසිය බැගින් පොහොර මිලදී ගත් ගොවීන් රැසක් බස්නැවතුම්පල ඉදිරිපිට එම වෙලඳසැල ආසන්නයේම පොහොර තබාගෙන රැඳී සිටියහ.

මෙම ගොවීන් සියළු දෙනාම කියා සිටියේ රුපියල් 1200 බැගින් තමන්ට පොහොර මිටිය අලෙවි කළ බවත් ඒ සඳහා මිල සඳහන් බිල් පතක් හෝ ලබා නොදුන් බව ගොවීහු කියති.

ගොවීන් නැඟූ මෙම චෝදනාව පිළිබඳව පෞද්ගලික පොහොර අලෙවිකරණ ආයතනයේ ගොස් එහි අයිතිකරුවන්ගෙන් විමසීමේදී කියා සිටියේ යූරියා පොහොර තම වෙළඳසැලේ නොමැති බවත් උදෑසන තිබූ පොහොර අලෙවි කළ බව ය.

තමන් රුපියල් 1200 ක ට නොව රුපියල් දහසකට පොහොර අලෙවි කළ බව ව්‍යාපාරිකයා පැවසීය.



අදහස් (3)

පොහොර අලෙවිකරුවෝ වැඩි මිලට පොහොර මිටිය විකුණති

අතපත්තු Thursday, 30 April 2020 06:48 AM

වැඩි මිලට අලෙවි කරපු එක වැරදියි. ඒ උනත් ඒක ගත්ත අයම තමා චෝදනා කරන්නෙත්. නොගෙන ඉන්න තිබුනනේ ඉතින්.

:       8       4

කුමාර Thursday, 30 April 2020 09:07 AM

දැන් සනීපද සැපද?

:       0       0

thilak Thursday, 30 April 2020 10:40 AM

මේ වෙළෙඳ සැල තියෙන ස්ථානය සොයා ගැනීම පහසුයි. ඇයි මේ තැනට සීල් තබා පොහොර මලු ටික ගොවියන්ට නොමිලේ බෙදා නොදෙන්නේ?

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සුරාබදු ලොක්කා මැතිසභා කමිටුව මගහැරලා
2024 ජුලි මස 12 19 0

මත්පැන් නිෂ්පාදන සමාගම් වල හිඟ බදු පිළිබඳව විමසීම සඳහා සුරා බදු අධ්‍යක්ෂ ජනරාල් වරයාට ක්‍රම සහ විධි පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව හමුවේ පෙනී සිටින ලෙ


මාර්ගගත වීසා ක්‍රමයේ අඩුපාඩු රැසක්
2024 ජුලි මස 12 95 0

ආන්දෝලයට ලක්වූ මාර්ගගත ක්‍රමවේදයට ශ්‍රී ලංකා වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලියේදී ආයතන සමූහයෙන් සේවා ගැනීමට ලංසු තැබීමේ ක්‍රියාවලියක් නොවීමෙන් ආගමන ව


සුසන්තිකාට ජනපතිගෙන් ඇමතුමක්
2024 ජුලි මස 12 532 0

ඔලිම්පික් පදක්කම් ලාභීනී සුසන්තිකා ජයසිංහ මහත්මියගේ මෑණියන්ගේ අභාවය වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජයසිංහ මහත්මියට සිය ශෝකය පළ කළේය.


නීතිපති දිවුරුම් දෙයි
2024 ජුලි මස 12 320 0

නීතිපතිවරයා ලෙස කේ.ඒ පාරින්ද රණසිංහ මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.


ආර්ථික වර්ධනයේ පළමු ’’හැන්ද’’ ඇත්තේ ගුරුවරුන් අතේ
2024 ජුලි මස 12 622 1

රටක ආර්ථික වර්ධනයේ ප්‍රධානතම කොටස අධ්‍යාපනය බැවින් ගුරුවරුන් අනාගත පරපුර විනාශ නොවන ආකාරයෙන් කටයුතු කළ යුතු බව එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්


ඉසෙඩ් ලකුණට රස්සා
2024 ජුලි මස 12 1013 9

රැකියා දීමේදී අපොස උසස් පෙළ විභාගයේ ඉසඩ් අගය යොදා ගැනීමේ යෝජනාව සලකා බැලිය හැකි බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම” 2024 ජුනි මස 20 889 0
ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම”

බුදුරජාණන්වහන්සේගේ, ශිව දෙවියන්ගේ, ආදම්ගේ සහ ශාන්ත තෝමස් අපෝස්තුළුතුමාගේ පා සටහන යනාදී වශයෙන් විවිධ ආගමික සම්ප්‍රදායන් මුල් කරගනිමින් ශ්‍රී පාද ස්ථ

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 1773 1
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 3731 1
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

Our Group Site