(යොහාන් භාසුර)
දිවයිනේ සියලූම පාසල් ලබන සඳුදා ආරම්භ වූවද වාර්ෂික නිවාසාන්ත ක‍්‍රීඩා උත්සව නොපවත්වන ලෙස අධ්‍යාපන අමාත්‍යංශය සියලූම කළාප අධ්‍යාපන අධ්‍යක්‍ෂවරුන්ට දැනුම්දී තිබේ.
අධ්‍යාපන අමාත්‍යශයේ සාමාන්‍ය නිර්දේශවලට අනුව වාර්ෂික නිවාසාන්ත ක‍්‍රීඩා උළෙල පළමු පාසල් වාරයේ අවසන් කළ යුතුය.
‘‘පාසල් නිවාසාන්තර ක‍්‍රීඩා තරග පවත්වන්නේ නම් තරග කරන්නන් පමණක් ගෙන්වා, නැරඹීමට කණ්ඩායම් නොමැතිව කළහැක.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඊට කලින් ඉස්කෝලේ ළමයි යොදාගන්න බිග් මැච් සදහටම තහනම් කරන්න...