IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


පාස්කු විත්තිකරුවන්ට අධි චෝදනා බාරදෙයි

(මනෝප්‍රිය ගුණසේකර)

පාස්කු ඉරිදා  මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කර 300කට අධික පිරිසක් ඝාතනය කර 500කට පමණ දෙනාට තුවාල සිදු කළ බවට චෝදනා ලැබ සිටින නවුෆර් මවුලවි ඇතුළු විත්තිකරුවන් 25කට එරෙහිව පනවා ඇති නඩුවේ විත්තිකරුවන් 24කට මහාධිකරණය අද අධිචෝදනා බාර දුන්නේය.

එහි 15 වැනි විත්තිකරු  රෝහල්ගත වීම හේතුවෙන් ඔහු අද දින අධිකරණයට ඉදිරිපත් කර තිබුණේ නැත. සෙසු විත්තිකරුවන්  24 දෙනා අද දින අධිකරණය හමුවේ ඉදිරිපත් කර තිබුණි.

මෙම නඩුව නොවැම්බර් 23 වැනි දින යළි කැඳවන්නැයි ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල නියෝග කළේය.

දමිත් තොටවත්ත (සභාපති) අමල් රණරාජා සහ නවරත්න මාරසිංහ යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම නඩුව කැඳවෙයි

(ඡායාරූප: ජයමාල් චන්ද්‍රසිරි)

 



අදහස් (8)

පාස්කු විත්තිකරුවන්ට අධි චෝදනා බාරදෙයි

fairoos Monday, 04 October 2021 01:05 PM

ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි විකුණද්දී යන්නේ... ඒකතමයි හදිස්සියෙන්ම පාස්කු ප්‍රහාරය එළියට එන්නේ...

:       4       11

BamunuarachchiMonday, 04 October 2021 02:20 PM

හලෝ මෙරටට ආවා නම් මේ රටට ඕනේ විදිහට ඉන්න. තෙල් ටැංකි ගැන කොහේවත් ඉන්න ඔහෙලා කලබල වෙන්න එපා... ඒවා අපි බලා ගන්නම්... ගම්මිරිස් හොයාගත්තා නම් අන්න බෝට්ටුව..

:       9       4

fairoosMonday, 04 October 2021 03:08 PM

මොනවා හොයාගෙනද ආවේ?

:       0       4

Bamunuarachchi Monday, 04 October 2021 02:21 PM

කෝ රිෂාඩ් ගොයියා නැහැනේ...?

:       9       2

Bamunuarachchi Monday, 04 October 2021 02:24 PM

මෙන්න මේ ගොල්ලන්ට ශරියානීතිය ක්‍රියාත්මක කරමු. හොඳ බර කඩුවක් මට දෙන්න මම අළුගෝසු වැඩේ කරන්නම්...

:       9       1

Mr Don Monday, 04 October 2021 04:20 PM

අමතකයි වගේ

:       1       2

BamunuarachchiMonday, 04 October 2021 10:02 PM

අපිට 1915 ඉඳන් වෙච්ච දේවල් මතකයි.

:       1       0

Nuwan Monday, 04 October 2021 03:37 PM

මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බැහැ

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 56 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 719 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 342 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site