





(ගයාන් අමරසේකර)
ශ්‍රී ලංකා ප්‍රසව හා නාරිවේදී විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ නව සභාපති ලෙස පත්වූ විශේෂඥ වෛද්‍ය ප්‍රදීප් ද සිල්වා මහතා එම ධුරයේ පිහිටුවීමේ උත්සවය 03 පස්වරුවේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධනත්වයෙන් කොලඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණි.
එහිදී හිටපු සභාපති විශේෂඥ වෛද්‍ය යු.ඩ්.පී .රත්නසිරි නව සභාපතිවරයාට ඊට අදල පදක්කම පැලදවූ අයුරු සහ එම අවස්ථාවට සහභාගී වූ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා, සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රාදේවී වන්නිආරච්චි යන මහත්ම මහත්මීන් ඡයාරුපයේ වෙති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෝ කොහෙද වන්නියේ ආරච්චි ඉන්නේ? අර සක්කර වට්ටම් ටික විතරනේ ඡායාරූපවල ඉන්නේ.