IMG-LOGO

2025 ඔක්තෝබර් මස 20 වන සඳුදා


පන්නල ගෙවත්තකින් කබල්ලෑවෙකු හමුවේ


(හේමලතා ඩී.හේවගේ)                                       
 
පන්නල කැකිල්ලපිටිය ප්‍රදේශයේ ගෙවත්තක වගාව ආරක්ෂා කරගැනීම සඳහා එළා තිබුණු දැලක පැටළුණු හොඳින් වැඩුණු දුර්ලභ කබල්ලෑවෙකු අද (22) හමු වූ බව ගෙහිමිකරු පැවසීය.
 
මෙම කබැල්ලෑවා හමු වූයේ, චන්දන ක්‍රිෂාන්ත මහතාගේ ගෙවත්තෙනි.
 
ප්‍රදේශවාසීන්ගේ සහයෝගයෙන් දැල්වලින් මුදාගත් මෙම කබල්ලෑවා කුරුණෑගල වනජීවී කාර්යාලයට භාරදීමට කටයුතු යොදන බවද ඔහු කීය.



අදහස් (10)

පන්නල ගෙවත්තකින් කබල්ලෑවෙකු හමුවේ

විජිත් Tuesday, 22 September 2020 09:53 AM

ගහකොළට සතා සිව්පාවට ආදරේ කරන සැබෑ මිනිසුන් තවමත් මේ රටේ ජීවත්වෙනවා. ස්තුතියි..!! ඔබසැමටම බොහොමත්ම ස්තුතියි...!!! ඔබ පරිසරය ආරක්ෂා කරගන්නවා වගේම පරිසරයත් ඔබව ආදරෙන් රැකගනීවි.

:       2       63

පූජා Tuesday, 22 September 2020 11:03 AM

3 වෙනි පින්තූරය දිහා බලපුවාම පේනවා. මෙයා කොච්චර බය වෙලා ඉන්නවද කියලා." අනේ මේ ගොල්ලො මට මොනවා කරන්න යනවද?" ඒ ඇස්වලින් එහෙම හිතෙන බවකුයි මට පෙනී යන්නේ... සුදු කැබැල්ලෑවෝ නුඹ නම් හරිම වාසනාවන්තයෙක්.. තවමත් අප අතර ආදරය, කරුණාව හඳුනන සත් ගුණවත් මිනිසුන් සිටීම ගැන නම් සිතට දැනෙන්නෙ සතුටක්...

:       0       3

සමිත සේනක අලුත්ගමගේ. Tuesday, 22 September 2020 11:21 AM

අපගේ විජිත් මහතා පැවසුවා වගේ මේ සතා ආරක්ෂා කරගත් ඔබ සැමට පින් සිදුවේවා !!! මස් වැද්දෙකුට මේ සතා හසු වුණා නම් මෙලහකටත් මේ සතා ඔවුන්ගේ බඩේ.. ඔබ වැනි පරිසරය රැකගන්නා අය නිසා මේ ලෝකය සුන්දර වෙනවා. ඔබ සැමට ස්තුතියි..

:       18       73

පූජා Tuesday, 22 September 2020 11:45 AM

3 වෙනි පින්තූරය දිහා බලපුවාම පේනවා, මෙයා කොච්චර බය වෙලා ඉන්නවද කියලා." අනේ මේ ගොල්ලො මට මොනවා කරන්න යනවද? "ඒ ඇස්වලින් එහෙම හිතෙන බවකුයි මට පෙනී යන්නේ.. සුදු කබැල්ලාවෝ නුඹ නම් හරිම වාසනාවන්තයෙක්.. තවමත් අප අතර ආදරය, කරුණාව හඳුනන සත් ගුණවත් මිනිසුන් සිටීම ගැන නම් සිතට දැනෙන්නේ සතුටක්...

:       0       80

mangala Tuesday, 22 September 2020 01:27 PM

මේ සතා මෙහෙම වෙන පළාතකට ගිහින් දැම්මම මෙයා එක්ක ගැහැණු සතෙක් හරි පිරිමි සතෙක් හරි එහෙමත් නැත්නම් කබැල්ලැ පවුලක්ම හිටියා නම් ඒ ගොල්ල අනාථයි නේද? බෝවීම වුණත් නවතිනවා නේද? එයාගේ පවුල අනාථයි නේද? පැටව් ඉන්න ගැහැණු සතෙක් නම්, එහෙමත් නැත්නම් පැටවුන්ට ආහාර හොයාගෙන ආපු පිරිමි සතෙක් නම් පැටව් සහ ගැහැණු සතා තාම බලාගෙන ඇති නේද?

:       0       19

DilanWednesday, 23 September 2020 03:03 AM

එයාලගේ ගැහැණු සත්තුත් අපේ කාන්තාවන් වගේ නම් මෙලහකටත් වෙන සහකරුවෙක් සොයාගෙන ඇති. සතුන් නිසා කොහොමද දන්නෑ. සමහර විට බලාගෙන ඇති.

:       0       2

Mangala Tuesday, 22 September 2020 01:28 PM

ඇයි දේශපාලකයින් තියෙන බලයට වඩා වැඩි බලයක් ඉල්ලන්නේ? රට හදන්නද? රටට වැඩ කරන්නද? කොහෙත්ම නැහැ. රටට වැඩ කරන්න ජනාධිපතිවරයාට තියෙන බලය හොඳටම ඇති. පාර්ලිමේන්තු බලය තියෙන්නෙත් ඔහු නියෝජනය කළ පක්ෂයට. එහෙනම් මොකක්ද ප්‍රශ්නේ? ජනතාව විරෝධය දක්වන පැහැදිලි කරුණු සම්බන්ධව ඔහුගේ සහ ඔහුට උපදෙස් දෙන කේවට්ටයන්, එන්.ජී.ඕ. කාරයන්ගේ මතය වෙනස් නම්, ඔහුට අවශ්‍ය වෙනවා ජනතා විරෝධයට සහ ජනතාව තමන් වෙනුවෙන් තීරණ ගන්න පත්කළ පාර්ලිමේන්තුවට උඩින් තියෙන බලයක්... ගෝඨාභය ඉල්ලන්නේ ඒ බලය...

:       6       2

රාලහාමි Tuesday, 22 September 2020 09:24 PM

වයර් මාරුවෙලාද...? අපි කතාකරන්නේ අහිංසක කබල්ලෑවෙක් ගැන මිසක් පාර්ලිමේන්තුවේ ඉන්න මොලේ අමාරුකාරයෙක් ගැන නොවෙයි.

:       0       2

AnilWednesday, 23 September 2020 02:43 PM

අපි මේ කතාකරන්නේ දේශපාලුවන් ගැන නොවෙයි, වැදගත් දෙයක් ගැන කැබැල්ලෑවෙක් ගැනයි.

:       0       3

Kumudu Thursday, 24 September 2020 02:31 AM

කලවැද්දෙක් හම්බ වුණේ නැද්ද?

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1090 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1110 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 421 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site