
(යොහාන් භාසුර)
‘පැන්ඩෝරා’ හෙළි කිරීමට අදාල ලේඛණ 1990 සිට 2000 දක්වා දශකය තුළ රැස්කළ මුදල් සම්බන්ධ ඒවා නිසා රාජපක්ෂ රජයට කිසිසේත් අදාල නොවන බවත් ඒ සම්බන්ධයෙන් පූර්ණ විමර්ෂණයක් කළ යුතුයි යන ස්ථාවරයේ රජය සිටින බවත් විදේශ අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා පැවසීය.
‘පැන්ඩෝරා’ ලියවිලිවල 1990 සිට 2000 දක්වා දශකය තුළ රැස්කළ මුදල් ආයෝජනය කර ඇති ආකාරය පිළිබඳව අන්තර්ගතව ඇතැයි කී අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා 1990 සිට 2000 දක්වා මහින්ද රාජපක්ෂ යුගය ආරම්භ වී නොතිබීම නිසා එය රාජපක්‍ෂ රජයට අදාල කාලයක් නොවන බව සඳහන් කළේය.
බෙත්තරමුල්ල, නෙළුම් මාවත පොදුජන පෙරමුණ පක්‍ෂ කාර්යාලයේදී ඊයේ (06) පැවැති මාධ්‍ය හමුවේදී විදේශ අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා එසේ පැවසීය.
2025 නොවැම්බර් මස 04
207
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2077
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1591
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
‘පැන්ඩෝරා’ හෙළි කිරීම රාජපක්‍ෂ රජයට අදාල නෑ
www Wednesday, 06 October 2021 03:05 PM
පල යන්න .බොරු කියන් නැතුව
BamunuarachchiSunday, 10 October 2021 09:46 AM
දන්නා ඇත්ත කියන්න බලන්න
Don Wednesday, 06 October 2021 03:52 PM
හැබෑවනේ ඒ්ත් මං බැලුවා කොහොමද මේ සෙට් ඒක බේරුනේ කියලා
BamunuarachchiSunday, 10 October 2021 09:48 AM
බේරෙන්නේ වරදක් හැටියට කව්රුත් මොර දුන්නාට වරදක් නොවන නිසයි. බැංකු කොල්ලයත් ඒ වගේ.
විජිත් Wednesday, 06 October 2021 04:25 PM
මොන ආණ්ඩුව කාලයේ වුනත් හොරුන්ගේ නම් ප්‍රසිද්ධවෙලා තියෙන කොට තවත් මොන කතාද? හොරාට හොරකම් කරන්න ආණ්ඩුවක් අවශ්‍ය නැහැ. අවශ්‍ය සම්බන්ධකම් පමණයි.
සමන්ත Wednesday, 06 October 2021 04:47 PM
මේ මොන විහිළු කතාවක් ද? කාටද මේ සුදුළූණු පොඩි කරන්නේ?
BamunuarachchiSunday, 10 October 2021 09:50 AM
සුදුළුණු පොඩි කරන්නේ නැතුව ඔබ දන්නා ඇත්ත කියන්න බලන්න.
විපරමා Wednesday, 06 October 2021 04:57 PM
හොර දූෂිතයන්ට නම් කොහොමටත් අදාළ නැතුව ඇති .
Bamunuarachchi Sunday, 10 October 2021 09:44 AM
මුදල් ඉපයීම කර ඇත්තේ කොමිස් වලින් නම් එයත් අදාළ නැහැ . කොමිස් ගැනිල්ල විවෘත ආර්ථිකයේම කොටසක්. බ්‍රෝකර්ලා කොමිස් ගන්නවා කොටස් වෙළඳපොලේ කොටස් ගන්නවා, බැංකුවක මුදල් ගනුදෙනු කලාම කොමිස් ගන්නවා. එහෙමනම් ජෙප්පෝ කියන විදිහට කොමිස් ගැනිල්ල හොරමක් නොවෙයි.