



(ළහිරු හර්ෂණ)
ශ්‍රී ලංකා නාවික හමුදාවේ 70 වන සංවත්සරය අද(09) ට යෙදී තිබේ.
“මේ ඔබේ නාවික හමුදාවයි, ඔබේ නාවික හමුදාව පිළිබඳව දැනුවත්වන්න” යන්න 70 වන සංවත්සර තේමාවයි. ඒ වෙනුවෙන් ලෙස ගාලු මුවදොර ඉදිරිපස මුහුදු තීරය නෞකා පෙළ සංදර්ශනයක් පැවැත්වේ.
නාවික හමුදාවට අයත් සුවිසල් නෞකාවන් තුනක් වන සයුර, නන්දිමිත්‍ර හා සුරනිමල ගාලු මුවදොර අබියස නැංගුරම් ලා තිබිණි. ඊයේ සිට දෙසැම්බර් 13 වනදා දක්වා පුරා දින පහක් මුළුල්ලේ මෙවැනි නෞකා කිහිපයක් ගාළුමුවදොර ඉදිරිපිට මුහුදු තීරයේදී මහජනතාවට දැකගත හැකිය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලොකු නැවු තුනක්....
කුහුඹියාට මුත්‍රා බින්දුවත් මහා ගඟක්ලු .
මෙවා පරණ ඇමරිකන් වෙරළාරකෂක බෝට්ටු නෙද?