(ජයන්ත සමරකෝන්)
මැතිවරණයේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නිවෙස්වලට බෙදාහැරීම ලබන මස 3 වැනිදා සිදු කෙරෙන බව තැපැල් දෙපාර්තමේන්තුව පවසයි.
මෙම ගෘහ ඡන්ද කාඩ්පත් සංඛ්‍යාව ලක්ෂ 60 ක් පමණ විය හැකි බවද තැපැල්පති රංජිත් ආරියරත්න මහතා සඳහන් කරයි.
එබැවින්, එදින අනිවාර්යයෙන්ම නිවෙස්වල රැදී සිටින ලෙසත් සුනඛයින් සිටී නම්, ඔවුන් බැඳ තබන ලෙසත් ඒ මහතා ඉල්ලීමක් කරයි.
මැතිවරණ ඡන්ද කාඩ් බෙදීමේදී තැපැල්කරුවන් සුනඛ සපාකෑම්වලට ගොදුරුවීම විශාල වශයෙන් සිදුවන බවද හෙතෙම පෙන්වා දෙයි.
නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා තැපෑලට බාරදීම මැතිවරණ කොමිසම විසින් මෙම මස 25 වැනිදා සිදුකිරිමට නියමිතය.
2025 දෙසැම්බර් මස 30
110
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
747
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
370
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
නිල ඡන්ද පත්‍රිකා බෙදාහැරීම 3 වැනිදා