IMG-LOGO

2025 දෙසැම්බර් මස 07 වන ඉරිදා


“නැනෝ දියර උපදෙස් මත වී වගාවට යොදන්න’’

(අංජුල මහික වීරරත්න)

මෙවර මහ  කන්නය සදහා රජයෙන් දෙන පොටෑසියම් ක්ලෝරයිඩ් පොහොර සහ නැනෝ නයිට්‍රජන් දියර පොහොර කෘෂිකර්ම උපදේශකවරුන්ගේ මගපෙන්වීම අනුව වී වගාවට යොදන ලෙස කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය අජන්ත ද සිල්වා මහතා පවසයි.

රජයෙන් ආනයනය කරන ලද පොහොරවලට අමතරව දේශීය ව්‍යවසායකයින් විසින් නිපදවා ඇති කාබනික ඝන පොහොර හා කාබනික දියර පොහොර වගාවන්ට යොදා ගැනීමට ගොවීන්ට අවස්ථාව උදාවී ඇති බව කී  ආචාර්ය අජන්ත ද සිල්වා මහතා මෙම කුමන පොහොරක් වුවත් නියමිත ප්‍රමිතියට මෙන්ම නියමිත කාලයට වගාව සඳහා යොදා ගන්නා ආකාරය පිළිබඳව ප්‍රදේශයේ  කෘෂිකර්ම උපදේශකවරුන් ගොවීන්ට උපදෙස් ලබාදෙනු ඇතැයි ද  පැවසීය



අදහස් (2)

“නැනෝ දියර උපදෙස් මත වී වගාවට යොදන්න’’

Saman Friday, 22 October 2021 12:45 PM

කෘෂිකර්ම උපදේශක? පිල්වලට නම් එහෙම, කුඹුරක් දැකලාවත් නැති, පින් පඩි ගන්න කෙනෙක් ඉන්නවා.

:       0       4

Nuwan Friday, 22 October 2021 02:07 PM

නැනෝ හෙවත් යූරියා දියර...!!! 

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 248 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 396 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 386 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site