IMG-LOGO

2024 ජුලි මස 18 වන බ්‍රහස්පතින්දා


“නැනෝ දියර උපදෙස් මත වී වගාවට යොදන්න’’

(අංජුල මහික වීරරත්න)

මෙවර මහ  කන්නය සදහා රජයෙන් දෙන පොටෑසියම් ක්ලෝරයිඩ් පොහොර සහ නැනෝ නයිට්‍රජන් දියර පොහොර කෘෂිකර්ම උපදේශකවරුන්ගේ මගපෙන්වීම අනුව වී වගාවට යොදන ලෙස කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය අජන්ත ද සිල්වා මහතා පවසයි.

රජයෙන් ආනයනය කරන ලද පොහොරවලට අමතරව දේශීය ව්‍යවසායකයින් විසින් නිපදවා ඇති කාබනික ඝන පොහොර හා කාබනික දියර පොහොර වගාවන්ට යොදා ගැනීමට ගොවීන්ට අවස්ථාව උදාවී ඇති බව කී  ආචාර්ය අජන්ත ද සිල්වා මහතා මෙම කුමන පොහොරක් වුවත් නියමිත ප්‍රමිතියට මෙන්ම නියමිත කාලයට වගාව සඳහා යොදා ගන්නා ආකාරය පිළිබඳව ප්‍රදේශයේ  කෘෂිකර්ම උපදේශකවරුන් ගොවීන්ට උපදෙස් ලබාදෙනු ඇතැයි ද  පැවසීය



අදහස් (2)

“නැනෝ දියර උපදෙස් මත වී වගාවට යොදන්න’’

Saman Friday, 22 October 2021 12:45 PM

කෘෂිකර්ම උපදේශක? පිල්වලට නම් එහෙම, කුඹුරක් දැකලාවත් නැති, පින් පඩි ගන්න කෙනෙක් ඉන්නවා.

:       0       4

Nuwan Friday, 22 October 2021 02:07 PM

නැනෝ හෙවත් යූරියා දියර...!!! 

:       0       4

ඔබේ අදහස් එවන්න

දියත

පාසලේ පොත අත්සන් කර ක්ලාස් කරලා
2024 ජුලි මස 18 64 0

පාසලේ පැමිණීමේ පොත අත්සන් කර උපකාරක පංතියකට ගිය අනුරාධපුර, නිවන්තකචේතිය මහ විදුහලේ උසස් පෙළ ගුරුවරයකුගේ වැඩ තහනම් කළ බව උතුරු මැද පළාත් අධ්‍යාපන අධ්


ආර්ථික පනත විවාදය 25
2024 ජුලි මස 18 47 0

රාජ්‍ය මූල්‍ය කලමනාකරණ පනත් කෙටුම්පත සහ ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත ලබන 25 වැනිදා විවාදයට ගැනීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව අද (18) තීරණය කළ


‘පුළුවන්නම් කංජිපානි ගේන්න‘
2024 ජුලි මස 18 956 1

කොළඹ අපරාධ කොට්ඨාසයේ රාජකාරියේ නියැතුව සිට දැනට ප්‍රංශයේ ජීවත් වන හිටපු පොලිස් පරීක්ෂක දුමින්ද ජයතිලකට හැකිනම් කංජිපානි ඉම්රාන් මෙරටට රැගෙන එන ලෙස ම


’’රාජ සභා මණ්ඩපය’’ කැඩූ හිටපු පුරපති‌‌ගේ දඬුවම ලිහිල් වෙයි
2024 ජුලි මස 18 451 0

දෙවන බුවනෙකබාහු රජු භාවිත කළ කුරුණෑගල නගර මධ්‍යයේ පිහිටි ’’රාජ සභා මණ්ඩපය’’ ඩෝසර් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු නගරාධිපති තුෂාර සංජීව විතාරණ ඇත


19 පහළ හිටපු ක්‍රිකට් නායකයාගේ ඝාතනයට දෙකක් සැකපිට
2024 ජුලි මස 18 15 0

අම්බලන්ගොඩ බෝගහවත්ත කන්ද මාවත පදේශයේ විසූ හිටපු කිකට් කීඩකයාගේ ඝාතනය සම්බන්ධයෙන් දෙදෙනකු ඊයේ (17) රෑ අම්බලන්ගොඩ කැපූ ඇළ ප්‍රදේශයේදී සැකපිට ප්‍රශ්න කිර


’’මාධ්‍ය ඉදිරියේ කටඋත්තර ගත් නිලධාරීන්ට දඬුවම් නෑ’’
2024 ජුලි මස 18 1741 2

ටැටූ හිමිකරුගෙන් මාධ්‍ය ඉදිරියේ ප්‍රශ්න කල නියෝජ්‍ය පොලිස්පතිවරයා ඇතුළු නිලධාරීන්ට එරෙහිව කිසිදු විනය හෝ නීතිමය ක්‍රියාමාර්ගයක් නොගන්නා බව මහජන ආ


මේවාටත් කැමතිවනු ඇති

වැලිබල් ෆිනෑන්ස්, ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵලයක් වාර්තා කරයි 2024 ජුලි මස 13 130 0
වැලිබල් ෆිනෑන්ස්, ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵලයක් වාර්තා කරයි

වැලිබල් ෆිනෑන්ස් ගෙවුණු වසර 17ක කාලය පුරාවට ශ‍්‍රී ලංකාවේ මූල්‍ය ආයතනයන් අතර ප‍්‍රමුඛස්ථානයක් හිමි කර ගනිමින් 2023/24 මූල්‍ය වර්ෂයේදී සිය මූල්‍ය විශිෂ්ටත

ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම” 2024 ජුනි මස 20 998 0
ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම”

බුදුරජාණන්වහන්සේගේ, ශිව දෙවියන්ගේ, ආදම්ගේ සහ ශාන්ත තෝමස් අපෝස්තුළුතුමාගේ පා සටහන යනාදී වශයෙන් විවිධ ආගමික සම්ප්‍රදායන් මුල් කරගනිමින් ශ්‍රී පාද ස්ථ

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 1879 1
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

Our Group Site