ප‍්‍රදීප් කුමාර
ජාතික නිදහස් දිනය යෙදී තිබු අද (4) යාපනය විශ්ව විද්‍යාලයේ සිසුන් විසින් කළු නිදහස් දිනය යන තේමාව යටතේ විශ්ව විද්‍යාලය තුළ ජාතික ධජය වෙනුවෙට කළු කොඩි ඔසවා තිබේ.
එමෙන්ම ඔවුන් කළු නිදහස් දිනය යනුවෙන් දැක්වෙන කළු පැහැති පෝස්ටර් ද විශ්ව විද්‍යාල භූමියේ ප‍්‍රදර්ශනය කර තිබිණි.
විශ්ව විද්‍යාලය වටා කළු රෙදි අදිමින් ඔවුන් මෙවර නිදහස් දිනය දා මෙසේ කළු කොඩි ඔසවා ඇත.
යාපනය විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය සංගමය විසින් මෙම පෝස්ටර් ප‍්‍රදර්ශනය කළ බවට එම පෝස්ටර්වල සඳහන් කර තිබේ.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අප ජාතිවාදීන් නොවන්නමු. මෙය සංහිඳියාවද? තමන් උපන් රටේ අභිමානයට හානි කරන්නෝ අවජාතකයින් නොවේද?
අමු කැවිලද? නිදහස් අධ්‍යාපනය දීලා නිදහසේ අදහස් ප්‍රකාශ කරන්න අයිතිය දීලා තව කළුකොඩිත් උස්සනවා...
හරිම කනගාටු දායක දෙයක් .ශ්‍රී ලංකාවට නිදහස ලබා ගැනීම සදහා ශ්‍රී ලංකාවේ විසු සියලුම ජාතීන්වල උගතුන් සහ ජනතාව එකමුතුව සටන්කලා සිරගත උනා සටන ජයග්‍රහණයකලා .....
කළු හෝ සුදු වේවා මේ අයට රට ගැන කැක්කුමක් නැත්තම් හරිම කනගාටුයි
රටේ සමස්ථ ජනයා ගෙවන බදු මුදලින් ඉගෙන ගෙන, රටටම ද්‍රෝහීකම් කරනවා.
වෙන මොකවත් කියන්න නැහැ ....
යාපනෙන් සරසවියට තේරෙන සියලුම දෙමළ ළමයින්ව, දකුණේ සරසවිවලට ඇතුළත් කරන්න ඕනෙ. දකුණේ ළමයි උතුරේ සරසවිවලට යවන්න ඕනෙ. නැගෙනහිරත් මේ වගේ කරන්න ඕනෙ. එතකොට වර්තමානේ තියෙන සියලුම සරසවි ප්‍රශ්න ඉවරයි. පොලිසියට වතුරයි, කදුලු ගෑස් ඉතුරු වෙයි
ගානට වැඩියි.. දැම්ම ඉඳලා හදලා ගත්තේ නැතිනම් කරදර වෙයි..
හා ...හා ... සංහිදියාව ......! සංහිදියාව ....!!
මෙම අදහස් ඔලමොට්ටල අපේ අනිත් සරසවි සිසුන්ටත් අදාලයි.
ලංකා, ඉසුරන්ධි සහ හෆීල් - පැහැදිලි සත්‍යයක්. මෙම අදහස් ප්‍රචලිත කරන්න ඕනේ. මේවා ඔලමොට්ටල අපේ අනිත් සරසවි සිසුන්ටත් අදාලයි.
ලංකා, ඉසුරන්ධි සහ හෆීල් - පැහැදිලි සත්‍යයක්. මෙම අදහස් ප්‍රචලිත කරන්න ඕනේ. මේවා ඔලමොට්ටල අපේ අනිත් සරසවි සිසුන්ටත් අදාලයි.
දෙමලුනි, කළුරෙදි කච්චි ගණන් ගෙනැල්ලා තියාගන්න කළුකොඩි දාන්න. මොකද කවදාකවත් ඔය හිතන නිදහස ලැබෙන්නේ නැත. තොලොංචි වෙනදාට අපි රටපුරාම සුදුකොඩි දමන්නම්...
කලගුණ නොදත් පිරිසක්.....
බොහොම කණගාටු කරුණක් නම් විශ්ව විද්‍යාල සිසුන් මගින් මෙවැනි දේ කිරීම වේ.