IMG-LOGO

2025 ඔක්තෝබර් මස 22 වන බදාදා


නිදහස් දා යාපන සරසවියේ කළු කොඩි එසවෙයි

ප‍්‍රදීප් කුමාර 
 
ජාතික නිදහස් දිනය යෙදී තිබු අද (4) යාපනය විශ්ව විද්‍යාලයේ සිසුන් විසින් කළු නිදහස් දිනය යන තේමාව යටතේ විශ්ව විද්‍යාලය තුළ ජාතික ධජය වෙනුවෙට කළු කොඩි ඔසවා තිබේ. 

එමෙන්ම ඔවුන් කළු නිදහස් දිනය යනුවෙන් දැක්වෙන කළු පැහැති පෝස්ටර් ද විශ්ව විද්‍යාල භූමියේ ප‍්‍රදර්ශනය කර තිබිණි. 

විශ්ව විද්‍යාලය වටා කළු රෙදි අදිමින් ඔවුන් මෙවර නිදහස් දිනය දා මෙසේ කළු කොඩි ඔසවා ඇත.

යාපනය විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය සංගමය විසින් මෙම පෝස්ටර් ප‍්‍රදර්ශනය කළ බවට එම පෝස්ටර්වල සඳහන් කර තිබේ. 



අදහස් (23)

නිදහස් දා යාපන සරසවියේ කළු කොඩි එසවෙයි

Raveendra Monday, 04 February 2019 07:48 AM

අප ජාතිවාදීන් නොවන්නමු. මෙය සංහිඳියාවද? තමන් උපන් රටේ අභිමානයට හානි කරන්නෝ අවජාතකයින් නොවේද?

:       0       289

lanka Monday, 04 February 2019 07:48 AM

අමු කැවිලද? නිදහස් අධ්‍යාපනය දීලා නිදහසේ අදහස් ප්‍රකාශ කරන්න අයිතිය දීලා තව කළුකොඩිත් උස්සනවා...

:       0       155

ධනුෂ්කMonday, 04 February 2019 02:25 PM

යකඩ මල්ලට ගුල්ලෝ ගහලානම් හාල් මල්ල නොබලම අහක දාන්න කියනවා වගේ. උගත් තරුණ සිසුන් මෙහෙම නම් අනික් මිනිස්සු එක්ක සංහිඳියාවක් ගැන කථා කරන්නේ කොහොමද? මට දෙයක් හිතෙනවා... එ්ක කරන්න ගියොත් ඔබ වගේම මමත් එ්කට විරුද්ධයි. නමුත් හිතලා බලන්න උතුරු පළාත රටේ ජාතික අාර්ථිකයට දායක වන්නේ 5%ත් වඩා අඩු අගයකින්... එසේනම් ඔවුන්ගේ සියල්ල නඩත්තු කරන්නේ දකුණේ අාදායමින්.. එ් වගේම මේ පළාත සුව නොවෙන තුවාලයක් වගේ මුලු රටම වනයක් වෙලා තියෙන්නේ. මේ පළාත නිසා රටට කෙතරම් පිටුපසට ගියාද කෙතරම් විනාශයක් වුණාද? අනික මේ පළාතේ නිදහසේ වෙනත් ජන කොටසකට ඉන්න බෑ. අාගමක් අදහන්න බෑ. කොතරම් දේශනා කළත් ඔවුන් යන්නෙම නොමගට... එක අතකින් අඩි 100ක විතර ලොකු අැලක් කපලා. මේ පැත්තෙන් අධි බලැති විදුලි වැටක් ගහලා වෙන් කරලා දැම්මා නම්. මේ හිසරදේ ඉවරයි. දකුණේ අයට නිදහසේ හිටිය හැකියි. මෙතෙක් ගෙවපු නඩත්තු මුදලුත් ඉවරයි. එකම අවුල එ් වෙනුවෙන් කැප කරපු ජීවිත නැවත ලබා ගැනීමට නොහැකි වීම... නැතුව මේ රටට මේ පළාතෙන් නම් කිසිම සෙතක් නෑ. විනාසේ අැර නැත්තම් එ් අය ඔක්කෝටම අයුධ අරගෙන යුද්ධයට එන්න කීව්වානම් දෙකෙන් එකක් ඉවර කර ගන්න පුලුවන්... මේ ජාතිවාදීන් හැඳිගාලා දාන්න ඕනේ...

:       0       155

sandy123Tuesday, 05 February 2019 07:46 AM

ධනුෂ්ක ඔබ කරුණු කාරණා හොදින් තේරුම් ගෙන අදහස් ප්‍රකාශ කල එක ගැන මම අවංකවම සතුටු වෙමි. ඇත්තටම අපි වගේ මහජනතාව ඕනෙම ප්‍රශ්නයක් බලන ආකාරය සහ දේශපාලකයෝ බලන ආකාරය අහසට පොළව වගේ. අපි බොහෝ විට රට ගැන, ජාතින් ගැන, ආගම ගැන සහ සමාජය ගැන හිතලා අදහස් හා යෝජනා ඉදිරිපත් කලාට මේ පිරිස තමන්ගේ දේශපාලනය හා තම පැවැත්ම ගැන පමණක්ම හිතන ඒ මත්තෙම තීන්දු තීරණ ගන්න ජාතියක්. ඒ අයට රට හෝ අපේ ජීවත ගැන කිසිම තැකීමක් නැහැ. හැම තිස්සෙම හීන මවන්නේ සල්ලි, බලය, සල්ලි, බලය, සල්ලි, බලය කියලා. රටට හෙණ ගැහුවත් කමක් නැහැ. ඒ නිසා නැවත වතාවක් මම කියන්නේ ඔබගේ අදහස හා යෝජනාව බොහෝ දුරට කාලෝචිතයි. මේ ගැන මහජන අදහස් ගන්න පුලුවන්නම් වටිනවා. විරුද්ධ පාර්ශවයන් ඇති. ඒවත් අරගෙන ඉතා හොද යෝජනාවක් ඉදිරිපත් කර අනුමත කර ගත හොත් මේ ප්‍රශ්නයෙන් අපට මිදෙන්න පුළුවන්. ඒ එක්කම මෙවන් අදහසක් ඔබ නොබියව ඉදිරිපත් කිරීම ගැන මම පුදුම වෙනවා.

:       0       0

nihal c k Monday, 04 February 2019 08:13 AM

හරිම කනගාටු දායක දෙයක් .ශ්‍රී ලංකාවට නිදහස ලබා ගැනීම සදහා ශ්‍රී ලංකාවේ විසු සියලුම ජාතීන්වල උගතුන් සහ ජනතාව එකමුතුව සටන්කලා සිරගත උනා සටන ජයග්‍රහණයකලා .....

:       0       122

DhammikaMonday, 04 February 2019 12:21 PM

කවද්ද ලංකාව සටන් කර නිදහස දිනුවේ..? පෙරදිග ඉන්දීය වෙළඳ සමාගම ඉන්දියාවට නිදහස දුන්නට පස්සේ කොහොමත් අනිකුත් කොලනි අතහැර දැම්මා. හොඳට අධ්‍යයනය කරලා බලන්න..

:       4       133

isurandi Monday, 04 February 2019 08:32 AM

කළු හෝ සුදු වේවා මේ අයට රට ගැන කැක්කුමක් නැත්තම් හරිම කනගාටුයි

:       0       115

Hafeel Monday, 04 February 2019 08:36 AM

රටේ සමස්ථ ජනයා ගෙවන බදු මුදලින් ඉගෙන ගෙන, රටටම ද්‍රෝහීකම් කරනවා.

:       0       337

p.d goonawardena Monday, 04 February 2019 09:02 AM

වෙන මොකවත් කියන්න නැහැ ....

:       0       80

kap Monday, 04 February 2019 11:34 AM

යාපනෙන් සරසවියට තේරෙන සියලුම දෙමළ ළමයින්ව, දකුණේ සරසවිවලට ඇතුළත් කරන්න ඕනෙ. දකුණේ ළමයි උතුරේ සරසවිවලට යවන්න ඕනෙ. නැගෙනහිරත් මේ වගේ කරන්න ඕනෙ. එතකොට වර්තමානේ තියෙන සියලුම සරසවි ප්‍රශ්න ඉවරයි. පොලිසියට වතුරයි, කදුලු ගෑස් ඉතුරු වෙයි

:       0       79

sudeshTuesday, 05 February 2019 03:59 AM

ඒක හොද අදහසක්. එතකොට ඒ අයට දෙමළත් සිංහලත් ඉගෙන ගන්නත් පුළුවන්.

:       0       0

Laksitha paris Monday, 04 February 2019 12:22 PM

ගානට වැඩියි.. දැම්ම ඉඳලා හදලා ගත්තේ නැතිනම් කරදර වෙයි..

:       58       180

BamunuarachchiMonday, 04 February 2019 02:22 PM

ගාණට වැඩි වුනේ මේ අවුරුදු 4දී. ගස් බැඳලා ගහන්න ඕනේ මේ එජාප ආණ්ඩුව ගෙනාපු අයට. ඉස්සර ඔහොම කළා නම් ජනගහනය භාගයක් අපි අඩුකරලා....

:       94       218

KapMonday, 04 February 2019 04:23 PM

පිස්සුද ? හැටිද?

:       0       1

athuraTuesday, 05 February 2019 04:23 AM

ලංකාවේ මේ අවුරුදු හතරේ තිබුනේ එජාප ආණ්ඩුවක්ද??

:       1       1

කසුන් Monday, 04 February 2019 01:07 PM

හා ...හා ... සංහිදියාව ......! සංහිදියාව ....!!

:       0       0

sandy123 Monday, 04 February 2019 02:04 PM

මෙම අදහස් ඔලමොට්ටල අපේ අනිත් සරසවි සිසුන්ටත් අදාලයි.

:       0       0

sandy123 Monday, 04 February 2019 02:04 PM

ලංකා, ඉසුරන්ධි සහ හෆීල් - පැහැදිලි සත්‍යයක්. මෙම අදහස් ප්‍රචලිත කරන්න ඕනේ. මේවා ඔලමොට්ටල අපේ අනිත් සරසවි සිසුන්ටත් අදාලයි.

:       0       0

sandy123 Monday, 04 February 2019 02:05 PM

ලංකා, ඉසුරන්ධි සහ හෆීල් - පැහැදිලි සත්‍යයක්. මෙම අදහස් ප්‍රචලිත කරන්න ඕනේ. මේවා ඔලමොට්ටල අපේ අනිත් සරසවි සිසුන්ටත් අදාලයි.

:       0       8

Bamunuarachchi Monday, 04 February 2019 02:17 PM

දෙමලුනි, කළුරෙදි කච්චි ගණන් ගෙනැල්ලා තියාගන්න කළුකොඩි දාන්න. මොකද කවදාකවත් ඔය හිතන නිදහස ලැබෙන්නේ නැත. තොලොංචි වෙනදාට අපි රටපුරාම සුදුකොඩි දමන්නම්...

:       144       413

hira Tuesday, 05 February 2019 03:09 AM

කලගුණ නොදත් පිරිසක්.....

:       0       3

ෂෆීක් Tuesday, 05 February 2019 04:49 AM

බොහොම කණගාටු කරුණක් නම් විශ්ව විද්‍යාල සිසුන් මගින් මෙවැනි දේ කිරීම වේ.

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1220 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1199 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 439 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site