ඉෂාන් සංජීව
දඹර අමිල හිමියන්ට ලිට්රෝ ගෑස් සමාගම විසින් මාසිකව රුපියල් 95,000 බැගින් මාස 39 ක පමණ කාලයක් මුදල් ගෙවා ඇති බවට නීතිඥ ප්‍රේම්නාත් දොළවත්ත මහතා ඇතුළු "සත්‍ය ගවේෂකයෝ සංවිධානය" අද (11) පරීක්ෂණයක් පවත්වන්නැයි ඉල්ලා පොලිස් මූලස්ථානයට ලිපියක් බාරදීමට පැමිණියහ.


COMMENTS
පන්සල් හාමුදුරුවන් වහන්සේලා නඩත්තු කරන්නේ ගිහියෝ... එ්ක අපේ සංස්කෘතියක්... එමනිසා යම්යම් ආයතන පුද්ගලයින් මගින් මුදල් වැයකිරීම පින්කම් ... නමුත් පන්සල් දේශපාලන කාර්යාල පැවැත්වීම ලොකු ප්‍රශ්නයක් දැන් රටට..
මිනිස්සු තමයි හාමුදුරුවන්ව නඩත්තුකරන්න ඕනේ... එමනිසා මුදල් ඕනෑ..
හාමුදුරුවන් ට මුදල් පුජකලාම මොකද්ද එකේ වරද?
හොද වැඩක්
ජීවිතේට නඩුවක් වෙනුවෙන් පෙනිසිට දිනුමක් ලබාගන්න බැරි නිසා පොලිසිවලට ලියුම් ලිය ලියා ඉන්න එක හොදයි . ඕකට තමයි ගොඩ පෙරකදෝරු මහත්තයෝ තොරතුරු දැනගැනීමේ පනත කියා දෙයක් තියෙන්නේ .
නීතිඥයන් සත්‍ය ගවේෂකයෝ උන අවස්ථාවක් දැක්කමයි.
මෙයා කොහේ හිටපු ලෝයර් කෙනෙක්ද අප්පා?