කොළඹ නගර ශාලාව අවට දැඩි වාහන තදබදයක් හටගෙන ඇති බව පොලිසිය පවසයි.
විශ්ව විද්‍යාල සිසුන්ගේ විරෝධතා පාගමනක් හේතුවෙන් මෙලෙස තදබදයක් ඇති වී තිබේ.
කොළඹ නගර ශාලාව අවට දැඩි වාහන තදබදයක් හටගෙන ඇති බව පොලිසිය පවසයි.
විශ්ව විද්‍යාල සිසුන්ගේ විරෝධතා පාගමනක් හේතුවෙන් මෙලෙස තදබදයක් ඇති වී තිබේ.
COMMENTS
මේ විශ්වවිද්‍යාල කාරයින් නම් කවදාවත් පාඩමක් ඉගෙන ගන්න අය නෙවෙයි. ඒ වගේම කිසි ස්වාධීනත්වයක් නැති, තම දේශපාලන නායකයන් කියන කියන දේ පිළිගන්න හීලෑවෙච්ච සත්ව කොට්ඨාසයක්. වෙන මුකුත් නෙවෙයි ඔය ඉල්ලන්නේ නර බිල්ලක්. ඊට පස්සේ එ්කත් අරන් රට වටේ යන්න. ආණ්ඩුවට ඊට පස්සේ දෙස් දෙවොල් තියන්න. තමන්ගේ වගකීම වන අධ්‍යාපනය හැරෙන්න අනිත් හැම දේම කරන මේ හිපාටුවන්ට එන්න කියලා සාකච්චා කළාට වැඩක් නැහැ. මොකද මේ අයට වුවමනා එකම දේ සෑම සියලු දේට විරෝධය පෑමයි. සාමාන්‍ය ජන ජීවිතය කඩාකප්පල් කිරීමයි..
දහස් ගණනකගේ කාලය නාස්ති කරන මිනිස්සු.
මාර්ග අවහිර කරමින් සිදුකර පාගමනට හේතුව ගැන සඳහනක් නොකරන්නේ ඇයි? අර කොළඹ විශ්ව විද්‍යාලයෙන් ගණිත මහචාර්යවරයාට, තෑගි දුන්නු මහාචාර්ය පට්ටමට විරුද්ධවද? අන්න ඒ වගේ විගඩම්වලට එරෙහිව, විශ්ව විද්‍යාල පමණක් නොවෙයි, පාසල් හා මොන්ටිසෝරි ළමයිනුත් මහපාරට බැසිය යුතුයි.
සහතික ඇත්ත. ඒ ගැන ගන්න යෙක් නෑ. ඉල්ලන්නේ මහපොළ වැඩි කරන්න. නැත්නම් විනය කඩ කළ අය නිදහස් කරන්න කියලා. ඒත් පුස්තකාල හිස්. පොත් අල්ලලාවත් නෑ. අන්තිමට ආණ්ඩුවෙන්ම රස්සාවත් ඉල්ලනවා. පස්සේ පින් පඩි ගන්නවා. මේ ආණ්ඩුව කැම්පස් වලට ගන්න අය වැඩි කරන්න යන්නේ මේ අයනම් රටට වැඩක් නෑ. බරක් විතරයි.
විරෝධතා කරනවා හැරෙන්න වෙන වැඩක් නැද්ද? පාරවල් අවහිර කරගෙන මේ කරන්නේ හැමෝටම හිරිහැරයක්...
මේ හැමෝම විශ්වවිද්‍යාල ළමයින්ට බැන්නට අද පිකට් එක තිබුණේ HND අයගේ..