IMG-LOGO

2025 ඔක්තෝබර් මස 17 වන සිකුරාදා


ධීවර අමාත්‍යංශයේ සහකාර අධ්‍යක්ෂවරයකු කොරෝනාවට බිලි

(තිළිණි ද සිල්වා සහ නිමන්ති රණසිංහ)

ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ කොළඹ දිස්ත්‍රික්කය භාර සහකාර අධ්‍යක්ෂක රෝහිත ඇන්සලම් මහතා කොවිඩ් -19 වෛරසය ආසාදනයවීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබේ.

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයට අයත් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (24) ඒ මහතා මියගොස් ඇත. ඇන්සලම් මහතා පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකුද වේ.

ඒ මහතා, එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ අනතුරෙන් පීඩාවට පත්වූ ධීවරයින්ට වන්දි ලබාදීම වෙනුවෙන් දැඩි කැපවීමෙන් කටයුතු කළ නිලධාරියකු බව ධීවර අමාත්‍යාංශය කියයි

ධිවර ජනතාව වෙනුවෙන් වන්දි ලබාදීම සඳහා තොරතුරු රැස්කිරීමේ ක්ෂේත්‍ර රාජකාරීවල නිරතවී සිටි ඒ මහතාට කොවිඩ්  වයිරසය ආසාදනය වී ඇති බවද එම අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කර සිටියේය

 



අදහස් (1)

ධීවර අමාත්‍යංශයේ සහකාර අධ්‍යක්ෂවරයකු කොරෝනාවට බිලි

J.s Saturday, 26 June 2021 10:50 AM

කොරොනා මර්ධන රාජකාරි නිසා මියයන රජයේ සේවකයින්ට විශ්‍රාම වයස වනතෙක් වැටුප හා ඉන්පසු විශ්‍රාම වැටුප සහ වන්දි මුදලක් ලබාදීමට කටයුතු කළ හැකිනම් කාලෝවිතයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 903 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 998 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 396 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site