(මොහොමඩ් ආසික්)
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හෙට (20) දළදා මාළිගාවට පැමිණ දන්ත ධාතුන් වහන්සේ වැඳපුදා ගෙන ආශිර්වාද ලබා ගැනීමට නියමිතව තිබේ.
ඉන් අනතුරුව අස්ගිරි මල්වතු මහ නාහිමිවරුන් සහ රාමඤ්ඤ නිකායේ මහ නාහිමිවරු බැහැ දැක ආශිර්වාද ලබා ගැනීමට ද නියමිතව තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සිංහල අපි පත් කරාට කමක් නෑ... ජනපතිදුනි... සියලු බෞද්ධ ආශිර්වාද ගෙන, අන්තගාමී නැති මුස්ලිම් දමිළ කතෝලික නායකයින් ද හමුවන්න.
මේ ගමනට හෙලිකොප්ටර් කීයද ?
සිරිමල්, හෙලිකොප්ටර් කීයක් ගත්තහම මොකද? ඇයි තහනම්ද? ඒ කාලේ ඉවරයි හරිද. දැන් අපේ කාලේ ආයෙත්.
සාමාන්‍ය කොළඹ නුවර පාරේ යන්න. 120කි මි. යන්න ගතවන කාලය, පිළිමතලාවේ ඉඳල නුවරට යන පැය 2 සතුට විඳින්න.
උඩින් යන්න එපා. බිමින් ගියහම තමයි රටේ තත්වේ තේරුම් යන්නේ. ඒ දේවල් එදා වේල කන ජනයාට වෙනස් කරන්න බැහැ. ඔබ තුමාට තමයි එය කරන්න වෙන්නේ.
එජාපෙ නිකායෙ නායක හාමුදුරුවන් හමුවෙනවද ?