











බණ්ඩාරවෙල, කිතල් ඇල්ල, රත්මල්කන්ද ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ, මඩවල උපාලි හිමියන් ලංකාවේ කුඩාම පටක රෝපණ විද්‍යාගාරය නිර්මාණය කර තිබේ.
විද්‍යාගාරයෙහි රෝපණය කළ පැළ සහ එහි පර්යේෂණවල නියැළෙන මඩවල හිමියන්ගේ ඡායාරූප කිහිපයක් ඉහත දැක්වේ.
වැඩි විස්තර සඳහා පිවිසෙන්න - දිවයිනේ කුඩාම පටක රෝපණ විද්‍යාගාරය රත්මල්කන්දේ
COMMENTS
එතකොට බන බාවනා කරන්න වෙලාවක් හොයා ගන්නේ කොහොමද?
ස්වාමීන්වහන්සේලාට විනෝදාංශ අකැප නැහැ.
බන භාවනාවට වඩා ලොකු ජාතික සේවයක් මේ කරන්නේ. පැහැදිලිවම පටක රෝපණ වගේ ඉහල කෘෂි විද්‍යාත්මක විෂයයක් හදාරන්නෙක් අපේ වගේ රටක ගරු බුහුමන් ලැබිය යුතුමයි. හිමියෙනි, ඔබ උපන් රටට ණය නැති නියම බුද්ධ පුත්‍රයෙක්.
ඉතාම හොද වැඩක් . අපේ පලතුරු එළවලු වගේ දේවල් වලට ලොකු රුකුලක්. අපි ඉහලින්ම ප්‍රශංශා කරන්න ඕනේ
පැවිද්දෝ පටක රෝපණයේ, ගිහියෝ බන දේශනයේ එල එල.
උපසපන් භික්ෂූන් වහන්සේලාට පැලයක් සිටුවීම පමණක් නොව කොලයක් කැඩීම පවා අකැපය.
බුදු රජානන් වහන්සේ දේශනා කළ විනය පිටකයේ සඳහන් විනය නීති 220 න් උපසපන් භික්‍ෂුවකට කිසිදු ගසක් හෝ තණකොළ ගසක් හෝ නොකැඩිය යුතුය යනුවෙන් විනය නීතියක් පනවා ඇත. ඒ අනුව මෙහිදී අවැතක් සිදු නොවන්නේදැයි මා නම් නොදනිමි.
මට මතක විදිහට 1822 දී ඔස්ට්‍රියවෙදී උපන් ග්රෙගොර් මන්දෙල් කියන පුජක වරයා මුලින්ම තමයි ශාක පිලිබදව පරීක්ෂණ පවත්වන්නට පටන් ගත්තේ.