
(අංජුල මහික වීරරත්න)
අරගලේ වෙලාවේ අපි අඩියක් පස්සට කිව්වා යැයි පොදු ගැන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය.
දරුවන් මරා ඔවුන්ගේ ජීවිත මතින් ආණ්ඩුව රකින්න අවශ්‍ය නොවූ බවද රාජපක්ෂ මහතා කීය.
ගම්පහ දිස්ත්‍රික්කයේ අත්තනගල්ල ප්‍රදේශයේ පැවති රැස්වීමක් අමතමින් නාමල් රාජපක්ෂ මහතා මේ බව කීය.
"අපිටත් තිබ්බා අරගලය වෙලාවෙ හමුදාව, පොලීසිය පාවිච්චි කරලා දහස් ගණනක් ඝාතනය කරලා ආණ්ඩුව රකින්න උත්සාහ කරන්න. නැහැ, අපි එහෙම කළා නම් අද නාමල් රාජපක්ෂ මෙතන ඉන්න විදියකුත් නැති වෙන්න පුළුවන්. අපි යථාර්ථයට මුහුණ දුන්නා. හැබැයි යථාර්ථයට මුහුණ දීලා, ජනතාවගේ පැත්තේ හිටගෙන, සමාජ ව්‍යසනයකින් රටේ තරුණයන් මුදවා ගන්න අපි අඩියක් පස්සට ගත්තු එක නිවටකමක් කියලා හිතනවා නම් ඔවුන්ට වැරදිලා යනුවෙන්ද නාමල් රාජපක්ෂ මහතා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිකම් බොරු නොකියා හිටු.අපි හොන්දාකාරවම දන්නවා දූෂිතම පව්ල් පාලනේ උන්ගේ කෙරුවාවාල් ගැන.සුදුවෑන් ගාතන අතුරුදහන් මිනිමෝරු කරවපු උන්. නිරායුද අරගලකරුවන්ට පහර දුන්නේ කවුද කියන එක රටම දන්නවා.හිතාගෙන ඇති අපි ඇස් කන් නැති මැරිලා ඉපදුනු අය කියලා? දූෂිතම පව්ල් පාලනේ උන් රටටම සාපයක්.ජනතාව රවට්ටපු ,රීර්‍ර් මාන්ස හූරගෙන කාපු ලේ මාපිල්ලු .
කටුවපිටියේ මිනිස්සු මැරුවේ ඇයි ?
මෝඩ කතාවල් වල සීමාවක් නැහැ
දරුවෝ, ඔබ අද මොන දොඩෙව්වත් එදා ඔබලා කොල දේ වල දිගුවක් තමා ජෙප්පෝ අද කොරන්නෙ. බැසිල්ගේ තනි පක්ශ ආන්ඩුව, තමන්ට විරුද්ධ විනිසුරන් පවා පලවා හැර උවමනාවන් ඉටුකරන ඈයෝ පත්කර ගැනීම, එකී නොකී දෑ කොරල දැන් ? සදාචාරයක් ඇත්නම් සාටකය දේශපාලනයෙන් ඉවත් විය යුතුය.
මොන අඩියක්ද කිලෝමීටර් ගානක් හොරෙන්ම දිව්වා. නැවතුනේ ත්‍රිකුණාමලේ නාවික කඳවුරේ.
ඔව් උඹ ඉස්සරහට ආවනම් අද අඩි 4k පොළොව යට පරය
එක අඩියෙන් තිරි කුණා මලේටම ගියා අපි මලේ, හොඳයි නේද අඩිය.
මේ මෝඩයා හිතන් ඉන්නෙ මීලහ ජනාදිපති එයා කියලා. රටක් පාලනය කරන්න මේවගේ මෝඩ මීනිමරු හොර දුශිතතක්කඩියෙක්. මිනිස්සු මැරිලා ඉපදෙන්න වෙයි. මේ ර්හරම් උගත් මිනිඩුන් ඉන්න රටක. මෝඩයා. දගලන හැටි. ජිවිත කාලයම හිරේ ඉන්න ඕන එකෙක් මේ. දැන්නම් නීතිය වැඩ කරගන යනවා. බලමු මුන්ගෙ පව්ලට දඩුවම් ලැබ්ර්න හැටි. මෝඩ නුගත් මීහරකාටත් අන්ත ගොනෙක්.
ඇයි බං, No-mole, ඔය අරගලය තිබුණේ තමුසෙ ගෙ බාප්පා රජ කරපු කාලේ නෙද ? අප්පච්චි අගමැති වෙලා හිටපු කාලේ අරලියගහ මන්දිරයේ සිට පොලු මුගුරු ආදිය දීලා, අරගලකාරී සහොදරයන්ට පහරදීමට උසි ගැන්වූයේ මැදමූලන චෞර රාජ-පස්ස පරම්පරාවේ මංඤං හැතිකරය බව තොට අමතක වුනාට රටෙ ජනතාවට අමතක නොවනු ඇත ... මහ පාරේ ගල් මුල් වදින්නේ පොලිස්පති වරයාට නොව, බොරු බෙගල් ඇද බාමින්, ජනතාව කුපිත කරමින් A K D, මාළිමා රජය "පෙරළීමට" තටමන උඹලා වගේ වංචාකාර, තුට්ටු දෙකේ දෙශපාළුවන්ට බව අමුතුවෙන් කිව යුතු නැත ...
වල් පච නාම්බෝ , උඹගේ මහා එකා එදා අරලිය ගහ මන්දිරයේ හිරවෙලා ඉන්දැද්දී ශවේන්ද්‍ර සිල්වාට කිවුවේ නැද්ද" ...මුන්ට වෙඩි තියලා මාව බේරගන්න .." කියලා ?නමුත් ශවේන්ද්‍ර එදා ඉතාම සාධාරණ අයුරින් කිසිවෙකුට හානියක් නොකර මහින්ද රාජපක්ෂ නොහොත් මිනීමරු , ගම් කබරයාව බේරාගෙන ත්‍රිකුණාමලයට යවව්වා. මුන්ගේ රඟපෑම් වලට අහුවෙන මෝඩ මිනිස්සු ටිකදෙනෙක් තවමත් ඉන්නවා,ඔය වටවෙලා ඉන්න හැම එකාටම රුපියල් 5000 ක් දීලා ඇති .ඒ උන්ගේ සල්ලි නොවෙයි..හොරාකාපු සල්ලි !!!මේ කබර බේබි හෙට අනිද්දාම බලු කුඩුවට යන්න නියමිතයි .
වෙලාවට අඩියක් පස්සට තිබ්බෙ නැත්නම් මෙලහකටත් අඩි පහක් යට , බෞද්ධයන්ගේ ඉවසීම කරුණාව නිසා බෙරුනා,, මුං තවත් ලැජ්ජා නැතිව ඩබල් ඇක්ටින් දාගෙන බෞද්ධයන් රවට්ටලා චංදය මංකොල්ල කනවා
මේ බූරුවට ට්‍රැක් එක පැනලා. මූ හිතන් ඉන්නේ ඒ කාලේ මිනිස්සු මැරිලා ඉපදුණා කියලා වෙන්න ඇති. 2022 වෙද්දි ආර්ථිකය කාලා හොරකම් කරලා බංකොලොත් කරපු උන්ව අමතක වෙන්න.
තිබ්බේ නැත්නම් එක සාටකයෙක්වත් ඉතුරු වෙන්නේ නෑ.
අඩියක් පස්සට තිබ්බා නෙමෙයි අඩියක් පස්සට දිව්වා.
හොද වේලාවට බේබි අඩියක් පස්ස ට තිබ්බෙ. නැත්නම් අඩි අටක් පහලට යැවෙනවා එහෙම වුනානම් අද නාමල් බේබි ට සෙවල හලන්න වෙන්නෙ නැහැ. පව් අප්පා. හෝටා බාප්පි සනීපෙන් ඉන්නවාද. අනාගත ජනාදිපති වෙන්න එයාගෙන් නේද දැනමුතු කම් ගන්නෙ
පොඩි මයිනට පච විදින එක සාමාන්‍ය දෙයක්
මෙයා සහ සාගර කාරියවසම් දෙන්නම එකයි. මොලේ කළදක් නැති මානසික ලෙඩ්ඩු. මේ පවුලේ රටට විනයක්...
පණත් එපා කියලා බයේ පැනලා ගියා .ගුවන් තොටුපොළේ බයේ ගැහි ගැහී ,නන්නත්තාර වෙලා උන්නේ? හොර පෙරකදෝරුවා කියන්නේ ටොම් පචයෙක් කියලා අමුතුවෙන් කියන්න දෙයක් නැහැ.