(තරිඳු ජයවර්ධන)
අද රාත්‍රී 9.00 සිට හෙට අලුයම 4.00 වන තෙක් මුළු දිවයිනටම බලපැවැත්වෙන පරිදී ඇඳිරිනීතිය පැනවූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය.
එසේ වුවත් වයඹ පළාතට පැනවූ පොලිස් ඇඳිරිනීතිය නැවත දැනුම් දෙන තුරු ද, ගම්පහ පොලිස් කොට්ඨාසයට පැනවූ ඇඳිරිනීතිය හෙට උදෑසට 6.00 වන තෙක් ද බලපැවැත්වෙන බව ඒ මහතා කීවේය.
COMMENTS
ඇයි මේ පාලකයන් ජනතාව නිතිය අතට ගන්න තුරු බලා සිටින්නේ...
වැඩ පටන් ගන්නවගේ ලැහැස්තිය.
ඔහොම යං... ආරක්ෂාව තහවුරුයිලුනෙ.
අනේ මන්දා රටම විනාශ කලා...
"ත්‍රස්තවාදීන්ට අවශ්‍ය දේම සිංහයන් වීමට දඟලන මෝඩ මිනිසුන් සහ කපටි දේශපාලකයන් ඉටු කරමින් සිටී." මගේ රට නැවතත් අපායක් නොවේවා..!!!"
රෑට මුළු දිවයිනටම ඇඳිරිනීතිය දානවා. උදේට ළමයි ඉස්කෝලේ එවන්න කියනවා. මෙහෙමත් විහිළු සපයන රටක් වුණා... පුංචි ලංකාව. පාසල් වෑන් ගෙවල්වලට එන්නේ උදේ 5.30-6.00 වෙනකොටයි..
මුළු රටම, සියලුම ගෙවල්, පල්ලි, පන්සල්, කෝවිල් හා සියලුම ගොඩනැගිලි දැඩි පරීක්ෂාවකට ලක් කරන්න..!!!
මේ දේශපාලකයන්ගේ මැර කල්ලි කරන වැඩ !
වළක්වාගන්න තිබුණු අනතුරක් ඇති කරලා රටකාපු "සමහරක්" නායකයන් රට ගිනිගනිද්දී තාමත් රට සවාරි....
පිටරටවල් වල ඉන්න මහින්දගේ අයටත් ඕනෑ මේ වගේ දේවල්... ඒවා විකුණලා බලයට එන්න එයාලගේ ලොකු බලාපොරොත්තුවක් තියෙනවා.
එක් එක් පුද්ගලයන් පටු අරමුණු ඉටු කර ගැනීම සඳහා සිදු කරනු මේ ක්‍රියාවන් සමස්ත ශ්‍රී ලාංකිකයන් වශයෙන් අප පිළිකුලෙන් යුතුව හෙළා දැකිය යුතු යි
ගරු අගමැතිතුමාගේ දක්ෂතාවය නිසා මේ සිදුවීම් පාලනය කර සාමය ඇති කරන්න පුළුවන් වුනා, දැන් අපි රට දියුණු කිරීමට රජයට සහය දෙමු.
මගේ රට අපායක් වුනත් කමක් නැහැ මුස්ලිම් නොවේවා..! අපි විඳින සම්පතුයි අපායට ගියාම විඳින සම්පතුයි අතර එතරම් වෙනසක් නැහැ. නමුත් රට මුස්ලිම් වුනොත් ඒ වෙනස බරපතලයි...