(නිමන්ති රණසිංහ)
මහනුවර කැටවල විශේෂ අවශ්‍යතා සහිත දරුවන් සඳහා වන වෘත්තීය පුහුණු ආයතනයේ පුහුණුව ලද බාලවයස්කාර පිරිමි දරුවකු බලහත්කාරයෙන් රඳවාගෙන ලිංගික අපයෝජනයකට ලක් කළැයි කියන රස කැවිලි නිෂ්පාදන ආයතනය සේවිකාවක සහ එහි හිමිකරු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ.
අදාළ වෘත්තීය පුහුණු ආයතනය මගින් මහනුවර බහිරව කන්ද ප‍්‍රදේශයේ පිහිටි රසකැවිලි නිෂ්පාදන ආයතනයට විශේෂ අවශ්‍යතා ඇති පිරිමි දරුවන් සිව් දෙනකු යොමු කර ඇති අතර, එම දරුවන්ට නිවෙස්වලට යාමට නොදී මෙම කාන්තාව විසින් එම බාලවයස්කාර පිරිමි දරුවන් අපයෝජනයට ලක්කර ඇති බවට ලද පැමිණීල්ලකට අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුව තිබේ.
මෙම කාන්තාවගේ හිංසනයට ලක්විය නොහැකි බැවින් එම ස්ථානයෙන් පිරිමි ළමුන් තිදෙනකු පැනගොස් ඇති බවත් එක් ළමයකු එම ආයතනයේ කාමයක් තුළ බලහත්කාරයෙන් රඳවා තබාගෙන සිටින බවට ළමයාගේ දෙමාපියන් මහනුවර පොලීසියට කරන ලද පැමිණීල්ලකට අනුව මෙම පරීක්ෂණය ආරම්භ වී ඇත.
2025 දෙසැම්බර් මස 18
365
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
221
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1010
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
දරුවකු අපයෝජනය කළ කතක් ඇතුළු දෙකක් මාට්ටු