( ප්‍රියානි මංගලිකා)
වයස අවුරුදු 15 ක බාල වයස් දැරියක් නීත්‍යනුකූල භාරකාරත්වයෙන් අපහරණය කර ලිංගික අතවරයන් සිදු කල බවට සැකකරුවන් 5 දෙනකු අත්අඩංගුවට ගත් බව නිකවැරටිය මූලස්ථාන පොලිසිය පැවසීය.
දැරිය වෛද්‍ය පරීක්ෂණ සඳහා රෝහල් ගත කර ඇති බවද පොලීසිය සඳහන් කලේය .
වයස අවුරුදු 70,33 ,28,25,24 ,වයස් වල පසුවන මෙම සැකකරුවන් පස් දෙනාම දැරියගේ අසල්වැසි ඥාති අයවලුන් බවද ,මවුපියන් කුලී වැඩ වලට ගොස් සිටින අවස්ථාවේදී මෙම සිද්ධිය සිදුව ඇති බවද පොලීසිය සඳහන් කලේය .
දැරිය පාසැල් ඇරී යළි නිවසට නොපැමිණි බවට දැරියගේ මව විසින් පොලිසියට කරණ ලද පැමිණිල්ලකට අනුව පරීක්ෂණ සිදු කර ,සැකකරුවන් පැය 24 ක් යාමට පෙර අත්අඩංගුවට ගත් බවත්.සැකකරුවන් නිකවැරටිය අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවද පොලීසිය වැඩිදුරටත් සඳහන් කලේය.
2025 දෙසැම්බර් මස 30
150
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
768
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
374
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
දැරියක් අපයෝජනය කළ පස් දෙනකු අත්අඩංගුවට
Ruhunu Thursday, 24 December 2020 07:36 AM
සියලු දෙනා ගල්ගසා මැරිය යුතුයි.
Nimal Thursday, 24 December 2020 04:53 PM
මම නිකන් කියන්නේ .... අර බන්ධනාගාර සිද්ධියෙත් මෙවා කරපු නරුමයෝ ඉන්න ඇති.... ඒත් අපේ සමහර අයට නම් මාරම කරුණාවක්නේ තිබ්ඛෙ... එයාලා ගැන.... මෙ වගේ තිරිසනුන්ට කිසිම සමාවක් දිය යුතු නැහැ.