(යොහාන් භාසුර)
දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපතිවරයා ඇතුළු කීපදෙනෙකුට පොලිසියට පැමිණෙන ලෙස කළ ඇති දැනුම් දීමකට අනුව පොලිසියට පිටත්ව යන බවත් වර්ජනය සම්බන්ධ ඉදිරි ක්‍රියාමාර්ග පසුව දැනුම් දෙන බවත් දුම්රිය ස්ථානාධිපති සංගමයේ සභාපති සුමේධ සෝමරත්න මහතා කීය.
එම සංගමයේ උප සභාපතිවරයාගේ වැඩ තහනම් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් බලධාරීන්ගෙන් සතුටුදායක පිළිතුරක් නොලැබීම හේතුවෙන් සියලුම දුම්රිය ස්ථානාධිපතිවරුන් මේ මොහොතේ සිට රාජකාරිවලින් ඉවත් වන බව ස්ථානාධිපති සංගමයේ සභාපති සුමේධ මහතා වැඩිදුරටත් කීය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
දුම්රිය ස්ථානාධිපතිවරු පොලිසියට කැඳවයි
Sunil Friday, 14 January 2022 01:49 PM
වෘත්තීය සමිති ඉදිරියේ නැමෙන නීච රජයක්...
Naushad Friday, 14 January 2022 01:53 PM
කාලකණ්ණි ටික රට විනාශ කරනවා... බලධාරීන් බුදිද?
Sanjaya Friday, 14 January 2022 02:13 PM
ඔය "මහතෙක්" නෙවෙයි...
ඉස්ටේසන් මාස්ටර් Friday, 14 January 2022 02:20 PM
දැන් එතකොට දොස්තරලා ස්ට්‍රයික් කළාම ඒ ගොල්ලොත් පොලීසියට අඬගහනවද?
SUNIL MILANO Friday, 14 January 2022 02:27 PM
මේ සේරම අස්කරලා අලුතින් ගන්න ඕනෑ. නැතිනම් හමුදාවට බාරදෙන්න ඕනෑ. මහජනතාවගේ මුදලින් යැපෙන මේ කාලකණ්ණි අපතයින් කරන්නේ පවතින ආණ්ඩුව අපහසුතාවයට පත්කිරීමයි.
sujeewaFriday, 14 January 2022 02:58 PM
නිවැරැදිම අදහස ඕක තමයි. ව්‍යාපාරික චේතනාවෙන් සිදු කෙරන පෞද්ගලික අායතනවල රැකියාවලදී කම්කරු නීති අදාල වුණාට මහජන මුදලින් වැටුප් ලබන අය මහජන සේවය පැහැර හරිනකොට කම්කරු නීති අදාල නැතුව මහජනතාවගේ යහපත සලකා ඔවුන් ඉවත් කර ඊළඟ සුදුස්සන් බඳවා ගැනීමට හැකි සරල නීති වහාම සකසන්න. පසුගිය කාලවල වෘත්තීය ක්‍රියාමාර්ගවලට නිසි පිළිතුරු නොදීමේ විපාක තමයි ඔය... හැබැයි ඒ නීතියට වෘත්තීය තරාතිරම අදාල කරගන්න නරකයි. රට හදන්න නම් ඉස්සෙල්ලාම රාජ්‍ය අංශය හරි මගට ගතයුතුයි. ඒකට සරල අනම්‍ය හා පහසුවෙන් රිංගන්න බැරි නීතිරීති තිබිය යුතුයි. වෘත්තීය අරගලවලදී වැඩි වැටුප් ඉල්ලුවාම ගෙවන්න වෙන්නේ මහජන මුදලිනි. මහජනතාවට අයිතියක් තිබිය යුතුයි එයට විරුද්ධව කටයුතු කරන්නට... මහජනතාවගේ එම අයිතිය රජය ක්‍රියාවට නැංවිය යුතුයි. එවිට අනාගත පරම්පරාවවත් විනයගරුක වනු අැත. අනාගත පරපුරට වෘත්තීය අවස්ථාද බිහිවනු අැත...
Saman Friday, 14 January 2022 06:00 PM
මේ අය කෙලින්ම හිරගෙදරට කැඳවන්න බැරිද?
kamal Friday, 14 January 2022 09:01 PM
නොදන්වා වැඩ වර්ජන කල නොහැකි ලෙස නීති ගෙන ආ යුතුයි.ඒ වගේම ඒ වගේ වැඩ වර්ජන මගින් සිදුවන පාඩුව පෞද්ගලිකව ගෙවිය යුතු ලෙස නීති ගෙන ආ යුතුයි.
Lal Friday, 14 January 2022 09:28 PM
දුම්රිය දෙපාර්තමේන්තුවේ වැඩවර්ජන කරන ඕනෑම කෙනෙකුට බයිසිකල්චේන්වලින් ගහන්න පටන් ගන්න ඕනෑ.. මෙලෝ රහක් නැති ආණ්ඩුවක්...
චන්දන Saturday, 15 January 2022 06:55 AM
මෙයාලාට හොඳ ප්‍රේමදාස ක්‍රමයම තමා. සුදු වෑන් එකත් හොඳයි.