(රංජිත් රාජපක්ෂ)
කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා ධාවනය වූ ‘පොඩි මැණිකේ’ දුම්රියේ ගැටී ගේට්ටු මුරකරුවෙකු අද (20) මිය ගොස් ඇතැයි හැටන් පොලිසිය පවසයි.
මල්ලිඅප්පුව දුම්රිය හරස් මාර්ගයේදී මෙම අනතුර සිදුව ඇත.
මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ එස්.මෝගන් නැමති 47 හැවිරිදි තිදරු පියෙකි.
මුරකරුගේ සිරුර පොඩි මැණිකේ දුම්රියෙන්ම හැටන් දුම්රිය ස්ථානය වෙත භාර දි ඇත.
ගේට්ටු මුරකරු දුම්රියේ ගැටුණාද නැතිනම් දුම්රියට පැන දිවි නසාගත්තාද යන්න පිළිබඳව පොලිසිය පරීක්ෂණ පවත්වයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd