
බ්‍රිතාන්‍යයේ රාජකීය ග්‍රිනිච් කෞතුකාගාරය විසින් 13වැනි වරට සංවිධානය කරනු ලැබූ ‘වසරේ අභ්‍යවකාශ ඡායාරූප ශිල්පියා’ (Astronomy Photographer of the Year) ඡායාරූප තරඟයේ “People & Space” අංශයේ ජයග්‍රහණය බ්‍රිතාන්‍යයේ පුරවැසිභාවය ලැබූ ශ්‍රී ලංකිකයෙකු වන දීපාල් රත්නායකට හිමිව තිබේ.
වෘත්තිය සහ ආධුනික ඡායාරූප ශිල්පීන් වෙනුවෙන් ලෝකයේ ඇති ප්‍රධානතම අභ්‍යවකාශ ඡායරූප තරඟය මෙය වන අතර රටවල් 75කින් ඡායාරූප 4500ක් පමණ ඉදිරිපත් වී තිබුණි.
මෙම ඡායාරූපය ලොක්ඩවුන් (Lockdown) ලෙස නම් කර තිබිණි.
2025 දෙසැම්බර් මස 30
63
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
724
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
344
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
දීපාල් රත්නායකට බ්‍රිතාන්‍ය ඡායාරූප තරගයෙන් ජය
Senarath Thursday, 23 September 2021 11:59 AM
ඔබට අපේ උණුසුම් සුභ පැතුම් !