(නිශාන්ත කුමාර )
බදුල්ල මහියංගනය ප්‍රධාන මාර්ගය අතරතුර පිහිටි දුන්හිඳ වංගුව සහ ඊට ඉහළින් හා පහළින් පිහිටි වංගු සහිත මාර්ග ප්‍රදේශය අද (23) දැඩි මීදුමින් වැසී ගොස් තිබේ.
මේ දිනවල පවත්නා වැසි සහිත කාලගුණය හේතුවෙන් බදුල්ල මහියංගනය ප්‍රධාන මාර්ගයේ ස්ථාන රැසක් දැඩි මීදුමෙන් වැසී ගොස් ඇති අතර රථවාහන ප්‍රවේශමෙන් ධාවනය කරන්නැයි බදුල්ල පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටී.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd