IMG-LOGO

2024 අප්‍රේල් මස 21 වන ඉරිදා


දැඩි සුළං - රළු මුහුද - කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්

කන්කසන්තුරයේ සිට හම්බන්තොට, මන්නාරම, කොළඹ සහ ගාල්ල යන දිවයින වටා මුහුදු ප්‍රදේශ දැඩි රළු ස්වභාවයක් ගන්නා බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. එම ප්‍රදේශවල සුළගේ වේගය පැයට කිලෝමීටර් 60 ත් - 70 ත් වේ.

 

ඉහත සඳහන් මුහුදු ප්‍රදේශ දැඩි රළු ස්වභාවයක් ගන්නා අතර දිවයින වටා අනෙකුත් මුහුදු වරින් වර රළු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

 

ධීවර, නාවික ප්‍රජාව සහ වෙරළ ආසන්නයේ ජිවත් වන ජනතාව මේ සම්බන්ධයෙන් දැඩි අවධානයෙන් පසුවන ලෙස ඉල්ලා සිටී.

 

බේරුවල සිට හම්බන්තොට , ගාල්ල දක්වා මුහුදු ප්‍රදේශවල මුහුදු රළ මීටර 2.0 – 2.5 අතර ඉහළ යාමේ ප්‍රවණතාවයක් ඇති අතර මේ හේතුවෙන් රළ ගොඩබිමට පැමිණීමේ හැකියක් පවතින බව දෙපාර්තමේන්තුව පවසයි.

 

(535)



අදහස් (0)

දැඩි සුළං - රළු මුහුද - කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්

ඔබේ අදහස් එවන්න

දියත

කුඩා කර්මාන්ත සමඟ සෙල්ලම් එපා
2024 අප්‍රේල් මස 21 105 0

මෙරට ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණයේ කර්මාන්ත රැකගැනීම සඳහා පරාටේ නීතිය ක්‍රියාත්මක නොවන වර්තමානයේ එම කර්මාන්තකරුවන්ට නැවත ගොඩනැගීමට විශේෂ වැසටහන


රට හදන විට කවුරුවත් අත්හරින්නේ නෑ
2024 අප්‍රේල් මස 21 243 2

රටේ මෙන්ම ජනතාවගේ ද ආර්ථිකය ශක්තිමත් කිරීමට ගෙන යන වැඩපිළිවෙළේදී කිසිවෙකු පසුකර හෝ අතහැර යාමට රජය කටයුතු නොකරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැ


‘ෆොක්ස්හීල්‘ තරඟයේදී කාරයක් පෙරළී හයක් මරුට
2024 අප්‍රේල් මස 21 2328 5

දියතලාව නරියාකන්ද , ’’ෆොක්ස්හිල්’’ මෝටර් රථ හා යතුරුපැදි ධාවන තරඟය අද (21) පැවති අතර මෝටර් රථ ධාවන තරගයක් පැවැත්වෙන අතරවාරයේදී එක් මෝටර් රථයක් ධාවන පථය


‘විජයදාස පිළිගන්නේ නෑ‘
2024 අප්‍රේල් මස 21 754 1

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන සභාපතිවරයා ලෙස විජයදාස රාජපක්ෂ මහතා පත් කිරීම පිළි නොගන්නා බව රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පැවසීය.


බදුල්ලට කුඩු බෙදූ සිවිල් ඉංජිනේරුවා පොලිස් දැලේ
2024 අප්‍රේල් මස 21 797 0

කොළඹ ප්‍රදේශයෙන් අයිස් මත්ද්‍රව්‍ය රැගෙන සුඛෝපභෝගී මෝටර් රථයේ ගොස් බණ්ඩාරවෙල සංචාරක හෝටල්වලට බෙදාහැරීමේ නිරත සිවිල් ඉංජිනේරුවරයෙකු කැස්බෑව හෝටලය


ආණ්ඩුව ඉන්ධන වලින් අධික ලාභ ගන්නවා
2024 අප්‍රේල් මස 21 494 2

ඉන්ධන මගින් රජය අධික ලාභ ලබන බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 241 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1571 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1470 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site