කන්කසන්තුරයේ සිට හම්බන්තොට, මන්නාරම, කොළඹ සහ ගාල්ල යන දිවයින වටා මුහුදු ප්‍රදේශ දැඩි රළු ස්වභාවයක් ගන්නා බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. එම ප්‍රදේශවල සුළගේ වේගය පැයට කිලෝමීටර් 60 ත් - 70 ත් වේ.

ඉහත සඳහන් මුහුදු ප්‍රදේශ දැඩි රළු ස්වභාවයක් ගන්නා අතර දිවයින වටා අනෙකුත් මුහුදු වරින් වර රළු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ධීවර, නාවික ප්‍රජාව සහ වෙරළ ආසන්නයේ ජිවත් වන ජනතාව මේ සම්බන්ධයෙන් දැඩි අවධානයෙන් පසුවන ලෙස ඉල්ලා සිටී.
බේරුවල සිට හම්බන්තොට , ගාල්ල දක්වා මුහුදු ප්‍රදේශවල මුහුදු රළ මීටර 2.0 – 2.5 අතර ඉහළ යාමේ ප්‍රවණතාවයක් ඇති අතර මේ හේතුවෙන් රළ ගොඩබිමට පැමිණීමේ හැකියක් පවතින බව දෙපාර්තමේන්තුව පවසයි.
(535)
2025 දෙසැම්බර් මස 18
12
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
116
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
921
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
දැඩි සුළං - රළු මුහුද - කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්