(සිරංගිකා ලොකුකරවිට)
දක්ෂිණ අධිවේගී මාර්ගයේ අද (22) උදෑසන දැඩි මීදුම් සහිත තත්ත්වයක් පැවතිණ. වැලිපැන්න පිවිසුමේ සිට දොඩන්දූව ප්‍රදේශය දක්වා මෙම තත්ත්වය පැවති බව වාර්තා විය.
මේ අතර දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි රහිත කාලගුණ තත්ත්වය තවදුරටත් පවතින බවත් උදෑසන ශීත කාල අපේක්ෂා කරන බවත් අද උදෑසන 5.30ට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද වාර්තාවේ දැක්වේ.
පසුගිය පැය 24 තුළ වැඩිම උෂ්ණත්වය වූ සෙල්සියස් අංශක 33.4 මත්තලින් වාර්තා වී ඇති අතර සෙල්සියස් අංශක 6.5ක අවම උෂ්ණත්වය නුවරඑළියෙන් වාර්තා වී ඇත.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
"සීතල නල වැල් තුරු අතරේ -මීදුම් කඳු මුදුනේ දැවටේ මේ කුළු පියඹා යයි අඹරේ - ලස්සනයි හරි ලස්සනයි " හරූන් ලන්ත්‍ර /සුජාතා