IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ වගන්ති වෙනස් කිරීමට අවධානය

( තිළිණි ද සිල්වා)

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ යම් යම් වගන්ති වෙනස් කිරීමට රජය අවධානය යොමු කර ඇති බවත් , ඒ පිළිබදව සොයා බලා කරුණු ඉදිරිපත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුකමිටුවක් පත් කළ බව විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.

මෙරට සිවිල් සංවිධාන හා රාජ්‍ය නොවන ක්‍රියාකාරිකයන් පිරිසක් සමග විදේශ අමාත්‍යාංශයේ පැවැති සාකච්ඡාවකදී අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මේ බව කියා සිටියේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විදේශ අමාත්‍යවරයා කියා සිටියේ ත්‍රස්තවාදය වැලක්වීමේ පනත සම්බන්ධයෙන් ජාත්‍යන්තරය තුල විවිධ වැරදි මත ප්‍රචාරය වෙමින් පවත්න බවත් ,ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජාත්‍යන්තරය තුල පැන නැගී ඇති මානව හිමිකම් ගැටලු හා ජාතීන් අතර සංහිදියාව පිළිබද ගැටලු සම්බන්ධයෙන් ශ්‍රි ලංකා රජය විවෘතව හා විනිවිදභාවයෙන් යුතුව කටයුතු කරන බවය.

 



අදහස් (6)

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ වගන්ති වෙනස් කිරීමට අවධානය

සෙනෙවිරත්න Friday, 16 July 2021 10:00 PM

ජී එස් පී අහිමි වෙන්න යන්නේ නැහැ කිව්වා නේද? ඇයි ඉතිං මේවා වෙනස් කරන්න එකපාරටම කරුණාව ඇතිවුනේ? ඕකට තමයි කට බොරු කීවත්, දිව බොරු කියන්නේ නැහැ කියලා...

:       0       38

රසික Saturday, 17 July 2021 03:32 AM

බොහොම හොඳ දෙයක්. කලින් ආණ්ඩුව ඕක කරන්න හැදුවා නම් මෙතුමා හයියෙන් තමයි කෑ ගහන්නේ...

:       0       25

Kumara Saturday, 17 July 2021 09:03 AM

නෑ නෑ සර්ගේ ආණ්ඩුව ජාත්‍යන්තර බලවේගවලට යටත් වෙන්නේ නෑ. මේක වෙන රටක නිව්ස් එකක්...

:       0       68

Don perera Saturday, 17 July 2021 10:28 AM

තවත් එක සිහිනයක්...

:       0       12

Nilan Saturday, 17 July 2021 12:19 PM

නෑ මේ බයට එහෙම නෙමෙයි...

:       0       14

chathuri Sunday, 18 July 2021 09:25 PM

මානුෂික අයිතිවාසිකම් වලට වහාම ගරුකරනු 'කියලා යුරෝපා සංගමය‘ සැර කළාම නාකියාගේ සද්දේ අඩුවෙලා. ඒ කාලේ තිබුණු සැර දැන් හොඳටම බැහැලා. දැන් පූස් පැටියෙක් වගේ... නොදෝමකින් විතරක්. GST බදු සහනයක් අයින් කළොත් මේ අයට ඉන්න බැරිවෙනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 627 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 302 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1102 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site