IMG-LOGO

2025 දෙසැම්බර් මස 08 වන සඳුදා


ත්‍රිවිධ හමුදා හැරගිය අයට පොදු සමාකාලයක්

(ඉන්දිකා රාමනායක)

විවිධ හේතූන් මත 2019.09.30 දිනට පෙර නීත්‍යානුකූල නොවන අයුරින්  ත්‍රිවිධ හමුදා හැරගොස් සිටින ආරක්ෂක අංශ සාමාජිකයන්ට නැවත හමුදාවට භාර වීම සඳහා දින හතක පොදු සමාවක් ප්‍රකාශයට පත්කිරීමට රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය පියවර ගෙන ඇත.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නියමය පරිදි මෙම පොදු සමා කාලය ප්‍රකාශයට පතකළ බව ආරක්ෂක අමාත්‍යාංශය කියයි.

පෙබරවාරි මස 05 වැනි දින සිට 07 වැනි දින දක්වා මෙම    පොදුසමා කාලය ප්‍රකාශයට පත් කරන බව ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කරයි.

මෙකී කාලය තුළ නැවතත් භාර වී නීත්‍යානුකූල හමුදා සේවයෙන් ඉවත් වීමට හෝ නැවත සේවය කිරීමට අවස්ථාව හිමි වන බවද අමාත්‍යාංශය සඳහන් කරයි.

 



අදහස් (4)

ත්‍රිවිධ හමුදා හැරගිය අයට පොදු සමාකාලයක්

denin Tuesday, 14 January 2020 11:43 PM

හැරගිය බොහෝදෙනෙකුට දැන්නම් තේරිලා තියෙන්නේ තමන් කලේ ලොකුම මෝඩකමක් කියා...

:       12       6

Akila arunoda Wednesday, 15 January 2020 05:26 AM

මෙම පොදු සමාව 2019 අවුරුද්දටම බලපැවැත්වෙන ලෙස ලබා දෙනවා නම් හොඳයි. මොකද 2019 .09.30 කින් තව මාස 3කම කොල්ලන්ට මොකද වෙන්නේ. දැන් එක අවුරුද්දටම බල පැවැත්වෙන ලෙස දෙන්න.

:       0       5

Lenin Wednesday, 15 January 2020 09:18 PM

2019.10.30 අයට බැරිද දැන් එතකොට.

:       0       5

Gggg Thursday, 16 January 2020 12:13 AM

සැප්තැම්බර් මාසෙට පස්සේ අයට බැරිද එතකොට..?

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 297 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 415 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 393 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site