හර්ෂණ තුෂාර සිල්වා
දේශපලාන අර්බුදය මධ්‍යයේ ඉතිහාසයේ පළමු වරට එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල අද (28) රුපියල් 182 සීමාව ඉක්මවා යමින් තවදුරටත් අවප්‍රමාණය විය.
මේ අනුව ශ්‍රී ලංකා මහ බැංකුව අද (28) නිකුත් කළ විනිමය අනුපාතිකවලට අනුව එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල 182.54ක් ලෙසත් ගැනුම් මිල 178.32ක් ලෙසත් දැක්විණි.
ශ්‍රී ලංකා මහ බැංකුව සතිපතා නිකුත් කරන දත්තවලට අනුව ජනවාරි 1 වැනිදා සිට නොවැම්බර් 23 වැනිදා දක්වා කාලයේදී එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සියයට 14.3කින් අවප්‍රමාණය වී තිබේ.
‘රෙෆිනිටිව් ඉකෝන්’ ජාත්‍යන්තර මූල්‍ය විශ්ලේෂණ ආයතනයේ දත්තවලට අනුව එම කාලයේදී ශ්‍රී ලංකා රුපියල සියයට 17.2කින් අවප්‍රමාණය වී ඇත.
වසර 2010 දී ශ්‍රී ලංකාව ශ්‍රේණිගත කිරීම ඇරඹූ ‘මූඩිස්’ ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීමේ ආයතනය පළමු වරට පසුගියදා (20) ශ්‍රී ලංකාව ශ්‍රේණිගත කිරීම් පහළ දැමීය. වත්මන් දේශපාලන අර්බුදය දැනටමත් තිබෙන ආර්ථික අර්බුදය තවදුරටත් උග්‍ර කරනු ඇතැයි ද මූඩිස් ශ්‍රේණිගත ආයතනය එහිදි පෙන්වා දී තිබිණි.
කෙසේ නමුත් එම පහළ දැමීම පදනම් විරහිත යැයි ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබිණි.
අන්තර්ජාතික මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට මීළඟ ණය වාරිකය ලබාදීම පිළිබඳ සාකච්ඡා ද කල් දමා ඇත.
මේ අතර ශ්‍රී ලංකාවේ විදෙස් සංචිත ප්‍රමාණය නොවැම්බර් 14 වැනිදා වනවිට එක්සත් ජනපද ඩොලර් බිලියන 7.2ක් වූ බවත් එය වසර අවසන් වනවිට ඩොලර් බිලියන 7.8ක් දක්වා වැඩිවනු ඇති බවත් මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා ඉකුත් දිනෙක පැවැසීය.
මේ අතර දේශපාලන අර්බුදය ආරම්භ වූ දින සිට මේ දක්වා කාලයේදී ශ්‍රී ලංකා රුපියල සියයට 4.1කින් අවප්‍රමාණය වී ඇතැයි රොයිටර් පුවත් සේවය වාර්තා කරයි.
ඇමෙරිකාවේ අරමුදල් මත ක්‍රියාත්මක වූ මෙරට ව්‍යාපෘති දෙකක් සඳහා මුදල් යෙදවීම නතර කිරීමට තීරණය කළ බව රජයේ කාර්යක්ෂමතා දෙපාර්තමේන්තුව(ඩොජ්) පසුගියදා ප්
ටී 56 ගිනි අවියක් රැගෙන ගොස් ඩුබායි රාජ්‍යයට පලා ගිය පොලිස් කොස්තාපල් වරයාගේ පෙම්වතිය බව කියන නැටුම් ගුරුවරියකගෙන් ප්‍රකාශයක් සටහන් කර ගත් බව ගල්කිස්ස
රජය විදුලි බිල සියයට 20ත් 30 ත් අතර සංඛ්‍යාවකින් අඩු කළද ඊට සාපේක්ෂව වෙළඳපොළේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඇතුළු වෙළෙඳ භාණ්ඩ අඩු කිරීමට පියවර නොගැනීමෙන් තම
සොරකමක් සම්බන්ධයෙන් පාපොච්චාරණයක් ලබා ගැනීම සඳහා අත්අඩංගුවට ගත් තරුණයකුගේ අත් පා බැඳ එල්ලා අමානුෂික ලෙස පහර දී වධ හිංසාවට භාජනය කොට එම පාපොච්චාරණය ප
අයවැය ලේඛනය සකස් කිරීමේ අවසන් පූර්ව සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී අද (13) පස්වරුවේ පැවැත්විණි.
වී අලෙවි මණ්ඩල කළ සහතික මිලට අම්පාර දිස්ත්‍රික්කයේ ගොවි මහමතකු අද සවස 5.00 පමණ තම නාඩු වී අස්වැන්න අලෙවි කරමින් මෙවට මහ කන්නයේ පළමු වී තොගය රජයට ලබා දුන්න
ශ්රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
ඩොලරය 182 පනී
Hafeel Wednesday, 28 November 2018 07:13 AM
කෝ පහුගිය දවස්වල ඩොලරය පිලිබඳ කියූ අය දැන් සද්ද නැත්තේ?
Daham Wednesday, 28 November 2018 07:28 AM
ඩොලරය නගින්න නගින්න පිටරටවල අයට තමයි ලංකාවට ආවහම වාසිය... ලංකාවේ ඉන්න අයට මහා ඛේදවාචකයක්....
BamunuarachchiWednesday, 28 November 2018 10:07 AM
ඒ වාසිය ලැබෙන්නෙත් ලංකාවට මුදල් එවනවානම් පමණයි.
Bamunuarachchi Wednesday, 28 November 2018 07:54 AM
අවුරුදු 4ක සැලසුමක් නැති විකෘති පාලනයේ අනිටු ප්‍රතිපල. නැතිනම් විදේශීය ඇමතිට ලොතරැයි මණ්ඩලය දෙන්නේ මොන පාලකයාද?
Ravi Wednesday, 28 November 2018 09:54 AM
දහම් , මොලේ අමාරුවක් නැති නම් පිටරට ඉන්න කවුරුවත් ලංකාවට මේ දවස් වල එන්න හිතන්නේ නැහැ .
Bamunuarachchi Wednesday, 28 November 2018 10:13 AM
රනිල්ගේ ආණ්ඩුවේ මුදල් ප්‍රතිපත්ති සහ කෙරුවාව තමයි මේ විඳවන්නේ... විදේශ ඇමැති ලොතරැයි මණ්ඩලය ඉල්ලා සිටියා... රනිල් දුන්නා ඔන්න මුදල් ප්‍රතිපත්ති අයාලේ ගිය හැටි පෙන්වන උදාහරණ...
Thangalle sobitha himiWednesday, 28 November 2018 11:16 AM
බමුණෝ හැමදාම ලියන්නේ ගොන් කතාමනේ. ලොතරැයි මණ්ඩලෙන් කොහොමද ඩොලරය පාලනය කරන්නේ? ඔය දැන් දීලා බලන්නකෝ කරල පෙන්වන්නම් කිව්ව අයට හම්බවෙලා තියෙන්නේ... කොරල පෙන්වන්න එපැයි. ඔයාලව වහල් බැම්මෙන් මුදවලා දැන් අවුරුදු 4ක් වෙන්න ආවා. තවමත් බැඳලා හිටපුතැනම ගැවසීගෙන ඉන්නවා මිසක් අධ්‍යාපනයක් ලබලා නිදහස්ව හිතන්න පුරුදුවෙලා නැහැනේ. පක්ෂ පාට නැතුව නිදහස්ව ස්වාධීනව හිතන්න පුරුදුවෙන්න දරුවනේ..
Nandalal DE SILVA - FranceWednesday, 28 November 2018 01:08 PM
අනේ හිමියනි, එයාගේ දැනුම ගැන මේකේ හැමෝම දන්නවනේ... ආයෙත් ඔහොම දේවල් ලියලා අප්සෙට් ගස්සන්න එපා !
BamunuarachchiWednesday, 28 November 2018 02:41 PM
මොන පිරිවෙනේද විනය ඉගෙන ගත්තේ? කීවදේ තේරුම් ගන්න බැරිකම ඔහේගේ ගොන්කම මිසක් මගේ නොවෙයි. කගේ හරි පාංශුකූලෙකට ගිහිල්ලා කීයක් හරි හොයා ගන්නවා මිස ඔහෙට මොන ආර්ථික ප්‍රතිපත්තිද? රටක වැඩක් නැතිනම් මළ ගෙදරක වෙස්සන්තර ජාතකය කියන්න යන්න...
Isuru Wednesday, 28 November 2018 10:55 AM
ඔන්න ඔය බමුණු මහතාව මුදල් ඇමති කරලා ගන්නකො රුපියලට මොකද වෙන්නේ බලන්න !
sandy123 Wednesday, 28 November 2018 02:33 PM
නන්දලාල්, සහතික ඇත්ත. රත්තරන් හදන කෝවක දාලා මකලා හදන්න ඕනේ. මෝඩකමේ අන්තයටම ගිහිල්ලා.
Bamunuarachchi Wednesday, 28 November 2018 05:23 PM
සොබිත කියන පුද්ගලයා මට බමුණෝ කීවා නම් එයාට සෝබිතයෝ කීමේ අයිතිය මට තිබෙනවා. ඒ අයිතිය මගෙන් උදුරා දමන්න එපා.