(නිමල කොඩිතුවක්කු)
දිස්ත‍්‍රික් ලේකම් කාර්යාල මට්ටමින් ඩ්‍රෝන යානා පිළිබඳ සංගණනයක් පැවැත්වීමට සිවිල් ගුවන්සේවා අධිකාරිය තීරණය කර තිබේ.
මේ වනවිට සිවිල් ගුවන්සේවා අධිකාරියේ ලියාපදිංචි වී ඇති ඩ්‍රෝන යානා සංඛ්‍යාව 500ක් පමණ වේ.
ලියාපදිංචි නොකළ ඩ්‍රෝන යානා ලියාපදිංචියටද මේ යටතේ අවස්ථාව හිමිවේ.
පාස්කු ඉරිදා ප‍්‍රහාරයෙන් පසු ඩ්‍රෝන යානා ගුවන් ගත කිරීම තාවකාලික තහනම් කෙරිණි.
මෙම සංගණනයෙන් පසු එම තහනම ලිහිල් කිරීම සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කරන බවත් සිවිල් ගුවන්සේවා අධිකාරිය සඳහන් කරයි.
2025 නොවැම්බර් මස 04
174
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2063
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1583
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඩ්‍රෝන යානා පිළිබඳ සංගණනයක් පැවැත්වීමට සැරසේ